SMART BUS කිව්වාම මම හිතුවේ මේ වගේ එකක් කියලා..
බැලුවාම ෆෝග් ලයිට් දෙකක් හයි කරලා පිටිපස්සට වැඩිපුර ලයිට් දෙක තුනක් හයි හයි කරපු LEYLAND එකක් එවල TATA කොම්පැනියෙන්..
ඉන්දියාවෙත් අර උඩ තියෙන පින්තූරවල තියෙන විදිහේ බස් තියෙනවා.. ඒත් ඉතින් මෙහෙට එන්නේ ලොරි මොඩල්..
ඇයි ඉතින් අපේ ඇමති මන්ඩලේට හොඳම වාහන දෙන්නත් ඕනෙනේ..