TATA SMART බස්_එක

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    SMART BUS කිව්වාම මම හිතුවේ මේ වගේ එකක් කියලා..:cool:

    239smart.jpg

    18-10-2016-Dubai-Taxi-Corporation-Introduced-Smart-Buses-with-Latest-Technologies.jpg

    2017-636444778547469330-746.jpg

    බැලුවාම ෆෝග් ලයිට් දෙකක් හයි කරලා පිටිපස්සට වැඩිපුර ලයිට් දෙක තුනක් හයි හයි කරපු LEYLAND එකක් එවල TATA කොම්පැනියෙන්.. :rofl:
    ඉන්දියාවෙත් අර උඩ තියෙන පින්තූරවල තියෙන විදිහේ බස් තියෙනවා.. ඒත් ඉතින් මෙහෙට එන්නේ ලොරි මොඩල්..:sorry:
    ඇයි ඉතින් අපේ ඇමති මන්ඩලේට හොඳම වාහන දෙන්නත් ඕනෙනේ..:dull:
    ​
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,841
    1,455
    113
    ගෙදර
    ඇයි බන් අපේ රටේ මේ lorry තට්ටු ම market කරන්නේ ? :no::no:
    යකූ මෙහෙම යද්දී ටික දවසකින් කාලේ රෝස පාන් ගෙඩියත් smart කියය් :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලoකාවෙ නම් හදල තියෙන්නෙ අවුලක් නැ....අඩුම ගානෙ බොඩියවත් ලoකාවෙ ගැහුවනම් එල තමයි.... :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Okkoma hodai kiyamu, Leyland eka wagema hitagena yannath beri idagena yannath beri seat set ekak da manda tiyenne.

    සිරාවට... මුං හිතන්නෙ පස්ස තියාගන්න තිබ්බහම ඇති කියලා සීට් වල.. අත් තියන්න ඕනේ එහා පැත්තෙ එකාගෙ කරේ...
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    641
    89
    28
    WWW.com
    ටාටා එකේ ඒවානම් ඉතින් ලොවෙත් ගූ 70i...ලේලන්ඩ් එකේ අතල් එක වෙන එක බස් එකකින්වත් ගන්න බෑ...මේකේ හිටගෙන යන උන්ට එක පෝලිමයි....අනිවා පොන්සියෙක්ගේ වැඩක් තමා.....ඔයිට කලින් නැනෝ,බට්ටා,බට්ටි,ලොක්කා කියලා මලජාරවල් ගේනවා...ආසාවට second-hand විකුන්නනම් බෑ.............
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,006
    1
    12,365
    113
    අදාළ නෑ නේ
    මුන් මේ බස් එක හදල තියෙන්නෙ සාගතේට අහුවෙච්ච එවුන් ප්‍රවාහනය කරන්නද?
    සීට් පේලි තුනක් ගහල මේකෙ හිටගෙන යන එකාට යන්නත් බැහැ ඉඳගෙන යන එකාට හරියට යන්නත් බැහැ
    ඉන්දියන් ලබ්බවල් ගෙඩි පිටින් කොපි කරල තව ලැජ්ජ නැතුව ස්මාට් කියලත් ගහගෙන :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: marQuis

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,815
    2,324
    113
    Nugegoda
    ලංකාවෙ බොඩිය ගහපු එක ගැන සතුටුයි ඒත් ඩිසයින් එක කැතයි. මට මතක් වෙනව මම පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහිපු ඩිමෝ බස් එක. ටාටා චැසියට ෆයිබර්ග්ලාස් බොඩියක් ගහල තිබුනෙ. සුපිරිම බස් එක. තව ලටෙක් කියල එකකුත් තිබුනා ඒකත් හොඳයි ඒ්ත් ඩිමෝ බස් එක තරම් ඇල්ලුවෙ නෑ
    G.%2BB.%2BC._%2BGAMPAHA_BUS_COMPANY_JA-ELA_JL_DEPOT_DIMO_TATA_1313_BUS_CBS_CENTRAL_BUS_STAND_COLOMBO_CTB_TRANSPORT_BOARD_LANGMA_PUBLIC_TRANSPORT_1995_.jpg

    RRBC_DIMO_TATA_LPO_1313_47_BUS_ANURADHAPURA_AP_DEPOT_RAJARATA_BUS_COMPANY_1995_CTB_LANGAMA_OLD_SRI_LANKA_TRANSPORT_BAORD_SLTB_CLASSIC_BUS_YELLOW.jpg
     
    • Like
    Reactions: richlife

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    ටාටා එකේ ඒවානම් ඉතින් ලොවෙත් ගූ 70i...ලේලන්ඩ් එකේ අතල් එක වෙන එක බස් එකකින්වත් ගන්න බෑ...මේකේ හිටගෙන යන උන්ට එක පෝලිමයි....අනිවා පොන්සියෙක්ගේ වැඩක් තමා.....ඔයිට කලින් නැනෝ,බට්ටා,බට්ටි,ලොක්කා කියලා මලජාරවල් ගේනවා...ආසාවට second-hand විකුන්නනම් බෑ.............

    ඔක්කොම ලොරි බස් තමා..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලංකාවෙ බොඩිය ගහපු එක ගැන සතුටුයි ඒත් ඩිසයින් එක කැතයි. මට මතක් වෙනව මම පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහිපු ඩිමෝ බස් එක. ටාටා චැසියට ෆයිබර්ග්ලාස් බොඩියක් ගහල තිබුනෙ. සුපිරිම බස් එක. තව ලටෙක් කියල එකකුත් තිබුනා ඒකත් හොඳයි ඒ්ත් ඩිමෝ බස් එක තරම් ඇල්ලුවෙ නෑ
    G.%2BB.%2BC._%2BGAMPAHA_BUS_COMPANY_JA-ELA_JL_DEPOT_DIMO_TATA_1313_BUS_CBS_CENTRAL_BUS_STAND_COLOMBO_CTB_TRANSPORT_BOARD_LANGMA_PUBLIC_TRANSPORT_1995_.jpg

    RRBC_DIMO_TATA_LPO_1313_47_BUS_ANURADHAPURA_AP_DEPOT_RAJARATA_BUS_COMPANY_1995_CTB_LANGAMA_OLD_SRI_LANKA_TRANSPORT_BAORD_SLTB_CLASSIC_BUS_YELLOW.jpg
    parana set eka ne
    thamath owa idala hitala yanawa ban
    colombo walin pita palath wala