TATA SMART බස්_එක

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවෙ බොඩිය ගහපු එක ගැන සතුටුයි ඒත් ඩිසයින් එක කැතයි. මට මතක් වෙනව මම පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහිපු ඩිමෝ බස් එක. ටාටා චැසියට ෆයිබර්ග්ලාස් බොඩියක් ගහල තිබුනෙ. සුපිරිම බස් එක. තව ලටෙක් කියල එකකුත් තිබුනා ඒකත් හොඳයි ඒ්ත් ඩිමෝ බස් එක තරම් ඇල්ලුවෙ නෑ
    G.%2BB.%2BC._%2BGAMPAHA_BUS_COMPANY_JA-ELA_JL_DEPOT_DIMO_TATA_1313_BUS_CBS_CENTRAL_BUS_STAND_COLOMBO_CTB_TRANSPORT_BOARD_LANGMA_PUBLIC_TRANSPORT_1995_.jpg

    RRBC_DIMO_TATA_LPO_1313_47_BUS_ANURADHAPURA_AP_DEPOT_RAJARATA_BUS_COMPANY_1995_CTB_LANGAMA_OLD_SRI_LANKA_TRANSPORT_BAORD_SLTB_CLASSIC_BUS_YELLOW.jpg

    අඩේ මමත් ඉස්සර පට්ටම ආස බස් එකක් ඕක.. ඔය දෙවනියට තියෙන එකේ හෙඩ්ලයිට් එක එහෙම මාර ලස්සනයි.. බොඩියත් නිකන් පිම්බිලා වගේනේ තියෙන්නේ..:love:
    ඉස්සර උදේට ඉස්කෝලේ ගියේ ඔය වගේ එකක.. 4 - 5 වසර වගේ ඇති.. තාත්තත් ආවද කොහෙද එතකොට..:) එකේ පිටිපස්සෙම සීට් එකට ඉස්සරහින් වම් අත පැත්තේ හරස් අතට චූටි සීට් එකක් ගහලා තිබුණා පිටිපස්සේ දොරට පිටිපස්සෙන් ලා දුඹුරු පාට සීට් කවර එක්ක..මම ඕකෙ තමයි හැමදාම ඉඳගන්න දඟලන්නේ..:lol: මාලබේන් බස් එක පටන් ගන්නකොටම ෆුට්බෝඩ් එකේත් එක්කම සෙනඟ.. කෝට්ටේ හරියෙදි එක තැනක වංගුවක් සෙට් වෙනවා පාර ගිලා බැහැපු.. ට්‍රැෆික් එකේ යද්දී ඒ හරියෙදි බස් එක ඇලවෙනව ඇලවිල්ලක් අම්ම්ම්ම්බෝ..:shocked: මමනම් පට්ට භයයි ඒ හරියෙන් යද්දී..:dull: බස් එකේ ගෑණු අයටත් සූස් ගෑවෙන්නම ඇල වෙනවා කියහංකෝ එතනදී..:baffled: බස් එකේ යන්න තියෙන ආසාව නිසාම ඕකෙ නගිනවා ඉතින්..:rofl:

    පස්සේ ඒ බස් එකේ පේන්ට් එක වෙනස් කළා පෙප්සි ඇඩ් එකක් ගහලා.. පස්සේ ඒක එහෙම්මම දිරලා යනවා දැක්කා තලංගම ඩිපෝ එකේ.:sorry:

    තව එකක් තිබුණා ප්‍රයිවට් දුවපු.. 163 බස් එකක් මට මතක විදිහට. ඒකත් සෑහෙන හොඳ තත්ත්වයේ තිබුණා ඔරිජිනල් පෙනුම වෙනස් නොකර..:love:

    දැන් ඔය කියන එකට වැඩිය ස්මාට් ලුක් එකක් තියෙනවා බං උඹ ඔය කියන බස් එකේ..:yes:

     
    Last edited:
    • Like
    Reactions: waca

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ බොඩිය ගහපු එක ගැන සතුටුයි ඒත් ඩිසයින් එක කැතයි. මට මතක් වෙනව මම පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහිපු ඩිමෝ බස් එක. ටාටා චැසියට ෆයිබර්ග්ලාස් බොඩියක් ගහල තිබුනෙ. සුපිරිම බස් එක. තව ලටෙක් කියල එකකුත් තිබුනා ඒකත් හොඳයි ඒ්ත් ඩිමෝ බස් එක තරම් ඇල්ලුවෙ නෑ
    G.%2BB.%2BC._%2BGAMPAHA_BUS_COMPANY_JA-ELA_JL_DEPOT_DIMO_TATA_1313_BUS_CBS_CENTRAL_BUS_STAND_COLOMBO_CTB_TRANSPORT_BOARD_LANGMA_PUBLIC_TRANSPORT_1995_.jpg

    RRBC_DIMO_TATA_LPO_1313_47_BUS_ANURADHAPURA_AP_DEPOT_RAJARATA_BUS_COMPANY_1995_CTB_LANGAMA_OLD_SRI_LANKA_TRANSPORT_BAORD_SLTB_CLASSIC_BUS_YELLOW.jpg


    කාලෙක ඕකක් තිබ්බා අපේ පාරෙ , පට්ටට ඉඩ තිබ්බා , සුපිරි බස් එක
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකට ස්මාර්ට් කියල දැම්ම එකේනම් ප්‍රශ්නයක් තියෙනවා තමා .එත් කියන විදිහට මේකේ වැඩිහරිය ලංකාවේම හදල තියෙන නිසා ඒගැන සතුටු වෙයල්ලා බන් අද රටේ තත්වේ හැටියට ලොරිබෝඩි යකට බස් චසිය්ක් හරි ගහන එකට:angry::angry:



    සිංහලු දන්නේ වැඩක් කරන එකාගේ ඇද හොයන්නයි විවේචනේ කරන්නයි කොහොම හරි ඒ වැඩේ කඩාකප්පල් කරන්නයි විතරයි :(:(


    එංගලන්තේ ලේලන්ඩ් කම්පැනි එක ලංකාවේ දාන්න හදනකොට සිරිමාවෝ හරි එයාගේ රජයෙන් ඇද්ද ගේම් නිසා ලේලන්ඩ් එක ඉන්දියාවට ගියා



    වෙස්කෝ එක ගුංපි එකෙන් රවී වෙත්ත සිංහ කියන පල්හොරාට (ඔව් ඔව් අර මොලයක් කිව්වා බැංකු හොරාගේ ආණ්ඩුව කාලේ තමා )කුනුකොල්ලෙට ව්ක්කට පස්සේ දකුණු ආසියාවේම තිබ්බ හොදම බස් වැඩපොළ (ලංගම ) පරණ යකඩ වලට විකුනුනාට පස්සේ අපිට තිබ්බේ ඉන්දියන් ලොරිබෝඩි වල පිහිට තමා .


    මයික්‍රෝ කරය වැඩේ පටන්ගන්නකොට මහින්ද කොකා පෙන්නුවා :dull::dull::dull:



    කවද මෙරටේ හරිහමන් දෙයක් හැදෙයිද ලෝකප්‍ර්සිද්ද වියාපාරයක් ඇතිවෙයිද කියල කියන්න බැ .බොහෝ විට එක හීනයක්ම වේවි :(:dull::dull::no::no::no:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    Bus-passengers-The-Trent.jpg


    ඇයි බන් මේ බස් වල එක එක පැත්තට ශීට් සෙට් කරල තියෙන්නේ... මොකක් හරි වාසියක් හරි විශේෂ හේතුවක් හරි තියෙනවද ඒකට :oo:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    https://i0.wp.com/www.thetrentonline.com/wp-content/uploads/2015/04/Bus-passengers-The-Trent.jpg?fit=1200%2

    [SIZE="3"][COLOR="Red"]ඇයි බන් මේ බස් වල එක එක පැත්තට ශීට් සෙට් කරල තියෙන්නේ... මොකක් හරි වාසියක් හරි විශේෂ හේතුවක් හරි තියෙනවද ඒකට :oo:[/COLOR][/SIZE][/QUOTE]

    සැපට යන්න බන් වෙන මොනාටද? කොන්දෝ නෑ , කන් කරච්චල් බයිල නෑ. ගිහිල්ලලම බලපන්කෝ උබටම තේරේයි ලන්කාවේ බස් කියන වාහනේන්ගැන
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Bus-passengers-The-Trent.jpg


    ඇයි බන් මේ බස් වල එක එක පැත්තට ශීට් සෙට් කරල තියෙන්නේ... මොකක් හරි වාසියක් හරි විශේෂ හේතුවක් හරි තියෙනවද ඒකට :oo:

    ඕව දුවන්නේ ලඟ ලඟ.. මිනිස්සු නිතර නිතර නගිනවා බහිනවා.. ඉතින් හිර වෙන්නේ අවහිර වෙන්නේ නැති වෙන්න ගාණට එහාට මෙහාට යන්න ලේසියි.. සීට් උනත් අතරින් පතර ඒ ඒ උස මට්ටම් අනුව තමයි ඕවයේ හයි කරන්නේ.. බහිනකොට, ඉඳගන්නකොට එහෙම කාටවත් කරදරයක් නෑ එතකොට. හිටගෙන ගියත් මිනිස්සුන්ගේ ඇඟේ ඇලි ඇලි යන්න ඕනේ නෑ..
    යකඩ බට ගහලා ලඟ ලඟ පළල නැති සීට් හයි කරලා මිනිස්සු කූඩු කරලා ගෙනියන්න හදන්නේ නෑ ඕවයේ..
    ඉතින් ඔෆිස් එකකට හරි වැදගත් වැඩකට හරි යන කෙනෙකුට කිසිම කරදරයක් නැතුව පහසුවෙන් යන්න එන්න පුලුවන්. අනික ගැස්සෙන්නේ පැද්දෙන්නෙත් නෑ අපේ ඒවායේ වගේ.. රේස් යන්නේ නැති නිසා මිනිස්සු විසික් වෙලා වැටෙන්නේ නෑ හදිස්සියක්ම වෙලා බ්‍රේක් ගැහුවොති ඇරෙන්න..
    බස් ගැමුණුලා එක්ක කවදාවත් අපිට ඔය තැනට ලේසියෙන් එන්න ලැබෙන්නේ නෑ බං.. උන්ගේ ලාභෙම විතරයි. ගුණාත්මක බවක් නෑ..:sorry:
    ලොරි චැසියේ හරි කමක් නෑ නියමිත ක්‍රමවේදයකට වැඩේ වෙනවනම්. මොකද ඔය චැසි උඩම IZUZU ජපන් බස් පවා දිව්වනේ.. අපේ රටේ තියෙන්නේ මිනිස්සු මරාගෙන මග හලාගෙන හරි උන් කීයක් හරි හොයා ගන්න බිස්නස් එකක්නේ.. සේවාවක් නෙමෙයි..:sorry:
     
    Last edited: