upul hodai ehenam![]()
උපුල්ට දැන් ඔන්ලයින් ඉන්න අමාරු වෙනවනේ.. අනාථ සාගරේනේ![]()

මොකද කියන්නේ අනුරාධරා සහ කසුන් කේඩීපී දෙන්නා

මේ පාර වෙනසකටත් එක්ක කාන්තාවෝ දෙන්නෙක් දාමුද![]()

මේ පාර වෙනසකටත් එක්ක කාන්තාවෝ දෙන්නෙක් දාමුද![]()
කැමතිනං මාව දාපල්ල
හැබැයි මම මොකුත් කරන්නෙ නෑ
පහුවෙනිදට මම දිනලද කියල බලනව එච්චරයි



අන්න වැඩේ
පැරිස් සහ එලයිසියම්
දන්න අය කතා කරලා සෙට් කරන්නකෝ මරුවට තියෙයි ගඳ දැනෙන්නේ නෑ අපිට ඒවා ඉතින් ගෙවල්වල ඉන්න අය බලාගනී
කාන්තාවො ගාව ගඳයි
