ane meh ukaan katus....හරී කිඹුලා ආවා එක ටීම් එකක් බාරගන්න කැමතියි වගේ මූනෙන් පේනවා![]()





සොහොන මේ පාර ටීම් එකක් දාමු මොකෝ කියන්නේසොහොන;23037667 said:Aa kaba adinawada![]()
ඔව් ඔව් ඒ හින්ද තමා ෂේප් එකේ සංවිධායක වැඩේට මාරු වුනේආ දැනුයි මතක්වුනේ කලින් සැරේ කටුස්සා රෙප් දෙනවා කියලා ජන්දේ අරන් එක රෙප් එකක් නොදි මාරුවුනා.මේ පාර එනවා මේක සන්විධානය කරන්න![]()
සඳුන් ආය ඇවිල්ලම නෑ චන්දෙන් පස්සේ![]()
මෙක දෙශපාලනයට මරාගන්නහ් ගොඩක් එවුන් ජොබ් එකක් වශයෙන් කරන එවුන් සල්ලි වලටහ්
කොහෙද බන් ගිහින් උන්නෙ...

ඔව් ඔව් ඒක ඇත්තමෙක දෙශපාලනයට මරාගන්නහ් ගොඩක් එවුන් ජොබ් එකක් වශයෙන් කරන එවුන් සල්ලි වලටහ්
අතරින් පතර තමන්ගෙ ලගම ඉන්න එවුන් ආන්ඩු වල ජොබ් කරනහ් එවුන්
මරා ගන්නහ් තරමක් මෙතන දෙශපාලනේට මාරාගන්නෙහ් තමන්ට වාසි තකා ...
පරණ කතන්දරේම තමා... නැගිටිනවා -> කනවා -> වැඩකරනවා -> කනවා -> වැඩ කරනවා -> කනවා -> නිදා ගන්නවා
එකක් මැදින් දාන්න අමතක වෙලා
පරණ කතන්දරේම තමා... නැගිටිනවා -> කනවා -> වැඩකරනවා -> කනවා -> වැඩ කරනවා -> කනවා -> නිදා ගන්නවා

ආ දැනුයි මතක්වුනේ කලින් සැරේ කටුස්සා රෙප් දෙනවා කියලා ජන්දේ අරන් එක රෙප් එකක් නොදි මාරුවුනා.මේ පාර එනවා මේක සන්විධානය කරන්න![]()
