Elakiri Tug of War 2018 - Preview

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඔව් ඒක ඇත්ත :yes:

    මේ ඒවගෙන් වැඩක් නෑ මේ පාර අදිමු කඹ මොකෝ කියන්නේ නායකයා වෙලා :P
    :rofl::rofl: වැරදි එකාගෙන් අහන්නෙහ්
    කබෙ අදින්නහ් නම් බැරියහ් වෙන ඔනි සපොර්ට් එකක් දෙන්නම් ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මටසි .කටුස්සා සංවිධායක මණ්ඩලේට ගිහින් නේද ..පාට මාරු කරයිද දන්නැ :shocked:


    ඒ උබල කොහෙන්ද බන් මේ පාත් වෙන්නෙ එකපාරටම...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පරණ කතන්දරේම තමා... නැගිටිනවා -> කනවා -> වැඩකරනවා -> කනවා -> වැඩ කරනවා -> කනවා -> නිදා ගන්නවා :sorry:


    ආ හරි හරි අරකෙන් කිව්වනෙ ආයෙ කියන්න ඕනෙ නෑ.... :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරෝ 11 කඹේ එක් පසෙක නායකයක් වීමට බොහොඉ ඉඩ ඇත...
    අනෙක්පසට කවුද???
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    උබ විතරක් නෙවේ ඕව කරන්නෙ හරි වැඩ්ඩනෙ අනේ පල....

    :angry: විවේක වෙලාවට මේකේ ලගින්නද කියන්නේ... මට ගමන් යන්න තියෙනවා :baffled:

    එකක් මැදින් දාන්න අමතක වෙලා :P

    මොකද්ද? :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :angry: විවේක වෙලාවට මේකේ ලගින්නද කියන්නේ... මට ගමන් යන්න තියෙනවා :baffled:


    හරි හරි කියනදේ නාහ "ගමන්" පලකො ඊට පස්සෙ ත්‍රෙඩ් එහෙම දාන්නෑ අරක උනා මේක උනා බිබිලි ආව කිය කිය...
    :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    හරි හරි කියනදේ නාහ "ගමන්" පලකො ඊට පස්සෙ ත්‍රෙඩ් එහෙම දාන්නෑ අරක උනා මේක උනා බිබිලි ආව කිය කිය...
    :angry:


    ගමන් ගිහයම කොහොමද බිබිලි එන්නේ.. :oo::dull: ඇක්සිඩන්ට් වෙන්නනම් පුළුවන් වැඩිම උනොත්... :angry: