What was your biggest mistake in life?

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අම්මෝ අන්තිමට කරපු වුන විඳවීම තමයි.. මට බුකියෙ ලයික් ලක්ෂ 3.7 ක පේජ් එකක් තිබුනා... මහනුවර සීන් එකට පෝස්ට් දැම්මා කියලා බුකියෙන් පේජ් එක අන්පබ්ලිෂ් කලා... ඇත්තටම කිව්වොත් ඒකෙන් මන් හම්බකලත් එක්ක.. දැන් ඒ මුකුත් නෑ.. බට් ගේම ගහගෙන යනවා. ආයෙ පේජ් එක දෙන පාටක් නෑ... මන් තේරුම් ගත්ත දෙයක් තමයි අන්තිමට කවුරුවත් නෑ... මට පේජ් එක නැතිවුනා.. බට් ලෝකය ඒ විදිහටම ගලාගෙන යනවා.. අම්බෝ මොන මිස්ටේක් වුනත් අපි හැදෙන්නෑ බම්..
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    e

    Jara jobak set veema.hoda jobak atha ara vahal jobak thora gannema.vena jobakata yanna bary vela thiyenne lajjai minisunta muhuna denna vela thiyana dewal akka.marenne hithila thiyenne.dawal ra ninda giya davasak mathaka na matavath me redda hinda.velavakata hithinewa vada karanna okkama un marala hireta yanna.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පසුතැවෙන්න කිසිදෙයක් නෑ ..

    මට ඕනේ උනාට ලබාගන්න බැරි උන දේවල් තිබ්බ .. ඒ උනාට පසුතැවීමක් නෑ ...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පලවෙනි ලව් එක තමයි.

    ඉන්න කාලේ අගයක් නැති උනාට කාලයත් එක්ක ජීවිතේට
    අත්දැකීම් හම්බෙලා වටිනාකම දැනෙද්දි පරක්කු වැඩියි සින්හලු.:(:(
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Jara jobak set veema.hoda jobak atha ara vahal jobak thora gannema.vena jobakata yanna bary vela thiyenne lajjai minisunta muhuna denna vela thiyana dewal akka.marenne hithila thiyenne.dawal ra ninda giya davasak mathaka na matavath me redda hinda.velavakata hithinewa vada karanna okkama un marala hireta yanna.

    Mkadda mchn ube joba?:shocked:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අම්මෝ අන්තිමට කරපු වුන විඳවීම තමයි.. මට බුකියෙ ලයික් ලක්ෂ 3.7 ක පේජ් එකක් තිබුනා... මහනුවර සීන් එකට පෝස්ට් දැම්මා කියලා බුකියෙන් පේජ් එක අන්පබ්ලිෂ් කලා... ඇත්තටම කිව්වොත් ඒකෙන් මන් හම්බකලත් එක්ක.. දැන් ඒ මුකුත් නෑ.. බට් ගේම ගහගෙන යනවා. ආයෙ පේජ් එක දෙන පාටක් නෑ... මන් තේරුම් ගත්ත දෙයක් තමයි අන්තිමට කවුරුවත් නෑ... මට පේජ් එක නැතිවුනා.. බට් ලෝකය ඒ විදිහටම ගලාගෙන යනවා.. අම්බෝ මොන මිස්ටේක් වුනත් අපි හැදෙන්නෑ බම්..

    keeyak withra uba hamba kalada eken?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කරපු ලොකුම ගොන්කම තමා කිසිම දෙයක් ප්ලෑන් එකක් නැතුව කල එක ඒ කියන්නේ ඉගෙන ගත්ත දේ දියුනු කරගන්න හිතපු නැති එක. එකට එකක් නොගැලපෙන ජොබ් කරල ස්කිල් එකක් නැති උනා ඉතින් වයසට යද්දි ප්‍රොෆෙසන් එකක් නැති උනාම කොන් වෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    Balan yankota godak unge worst mistake eka marriage ekane ban.hahahahaha
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මම කරපු ලොකුම වැරැද්ද තමා මට ගැලෙපෙන කෙල්ලෙක් එක්ක යලුවෙන්න උත්සහ නොකරපු එක සහ තමාට නොලැබෙන පලක් නැති කෙල්ලෙක් ගැන හිත හිත හිටපු එක.

    Matath Me wagema ekak thiyenne.