What was your biggest mistake in life?

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    යහපාලනේට කඩේ ගිහින් ගිහින් සිරා දින්නට පස්සේ කවර් පොටෝ එකට උගෙ පොටෝ එකක් දැම්ම ඒ වගේම අලුත් පරපුර කියන කාල කන්නි හැත්තට සපොර්ට් එකට ෆේස්බුක් එකේ කවර් පොටෝ එකත් වෙනස් කරා ඉදකින් මේක ලොකු අත පසු වීමක්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    පාපොච්චාරණය..!

    හ්ම්ම්ම්ම්ම්..... බිගස්ට් මිස්ටේක් කියලා ගත්තොත් කෙල්ලෝ / ආදරය / ලිංගිකත්වය....

    ඔය දේවල් නිසා අම්බානෙට කොලෝගෙන තියෙනවා දුක් වෙලා තියෙනවා...(මුදල් නොව මානසික සුවය) ඉස්සර තරම් ලොකූ දුකක් නැති උනත් පොඩි මතක් වීමක් තනිකමක් වගේ දැනෙනවා... අවුරුදු දෙකක් හිටපු එකක් ගිය අප්‍රේල් පළවෙනිදා වෙන් උන නිසා... තාවකාලික සතුටක් වෙනුවෙන් ආශ්‍රය කලාට එහි වේදනාව සදාකාලිකයි.....

    ඇත්තටම මට මගේ හිතේ බලාපොරොත්තු වෙන ආදරය මට ලැබිලා නෑ තවම... ඒ ආදරය තුළ මම හිතනවා රාගය, ලිංගිකතව ලොකුවට තියෙන එකක් නැති වෙයි.. ඒක උතුම් ගෞරවනීය ආදරයක් වේවී... කෙල්ලො කිහිප දෙනක් ජීවිතේ හිටියට ඒ කිසිම කෙනෙක් මගේ ජීවන සහකරු විය යුතුයි කියන ස්ථානයට මට දැනිලා නෑ...ඒත් ඔහේ ආශ්‍රය කළා... ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා... ආයේ ඉතින් අත විතරයි...

    දැන් නාකී කුකුළෙක් නිසා කසාදයක් බැඳලා ඉන්න හිතිලා තියෙන්නෙ.. මේ සියළුම නරක වැඩ වලින් ඈත් වෙලා ස්ථිර කෙනෙක් ගැන හිතන්න ඕනේ... බළමු හිතේ ඉන්න කෙනාම ලැබුනොත් හොඳයි... ඉතුරු ටික කාලේ තනියෙන් ඉන්නවා කියලා හිතුවට ම්ම්ම්ම්... හැඟීම් එක්ක ඉන්න අමාරුයි........
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මගේ නම් දැනට තියෙන උණු ලොකුම මිස්ටේක් එක තමා සල්ලි අතේ තිබිලත් 2014/2015 වගේ කාල වලදී වහනයක් ගන්න බැරිවීම.. අඩු තරමේ ඇල්ටෝ එකක් වත් ගන්න හිත දුන්නේ නෑ... යාලුවෙක් කිව්වා නිකන් 50,000ක් බැඳලා තියපන් කියල.. මම කිව්වා අපෝ ඔව්ව කවුද බන් ගන්නේ කියල.. අද ඒ සල්ලි වියදම් වෙලා... ඒ කලේ ගන්න තිබ්බ තීරණයක්.. දැන් පසුතන්වෙනවා
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    cmpas yana kale kellek da gatte nethi eka. eth itin ape cmpas eke kello hitiyeth ne. Mora giye
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    පාපොච්චාරණය..!

    හ්ම්ම්ම්ම්ම්..... බිගස්ට් මිස්ටේක් කියලා ගත්තොත් කෙල්ලෝ / ආදරය / ලිංගිකත්වය....

    ඔය දේවල් නිසා අම්බානෙට කොලෝගෙන තියෙනවා දුක් වෙලා තියෙනවා...(මුදල් නොව මානසික සුවය) ඉස්සර තරම් ලොකූ දුකක් නැති උනත් පොඩි මතක් වීමක් තනිකමක් වගේ දැනෙනවා... අවුරුදු දෙකක් හිටපු එකක් ගිය අප්‍රේල් පළවෙනිදා වෙන් උන නිසා... තාවකාලික සතුටක් වෙනුවෙන් ආශ්‍රය කලාට එහි වේදනාව සදාකාලිකයි.....

    ඇත්තටම මට මගේ හිතේ බලාපොරොත්තු වෙන ආදරය මට ලැබිලා නෑ තවම... ඒ ආදරය තුළ මම හිතනවා රාගය, ලිංගිකතව ලොකුවට තියෙන එකක් නැති වෙයි.. ඒක උතුම් ගෞරවනීය ආදරයක් වේවී... කෙල්ලො කිහිප දෙනක් ජීවිතේ හිටියට ඒ කිසිම කෙනෙක් මගේ ජීවන සහකරු විය යුතුයි කියන ස්ථානයට මට දැනිලා නෑ...ඒත් ඔහේ ආශ්‍රය කළා... ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා... ආයේ ඉතින් අත විතරයි...

    දැන් නාකී කුකුළෙක් නිසා කසාදයක් බැඳලා ඉන්න හිතිලා තියෙන්නෙ.. මේ සියළුම නරක වැඩ වලින් ඈත් වෙලා ස්ථිර කෙනෙක් ගැන හිතන්න ඕනේ... බළමු හිතේ ඉන්න කෙනාම ලැබුනොත් හොඳයි... ඉතුරු ටික කාලේ තනියෙන් ඉන්නවා කියලා හිතුවට ම්ම්ම්ම්... හැඟීම් එක්ක ඉන්න අමාරුයි........

    ඉක්මනට බැඳල පොඩි එකෙක් හදාගනින් ......ජීවිතේ සතුට මොකක්ද කියලා එතකොට දැනෙයි ......gud luck
     
    • Like
    Reactions: C h o p p e

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    යාළුවො කියලා හිතපු උන්ට ණයට සල්ලි දීම තමයි ඉතින් .....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    . ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා...

    ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා...
    .

    :(
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Badiinna one ne bn hitagatta puluwan.mata kellek ekka dawas 3kta wada eka room ekaka inna be.mala paninawa.pyn gahanna hitenawa.ubala kohomada ban awurudu ganan inne:(:(

    Pirimiyek unama genita baya wenna onee....netnam u niyama pirimiyek nemei.....ehema hituwama awurudu ganak hitiyeki ban.....:lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,984
    4,555
    113
    marriage problems thamai godak unta regrets.....marry karana ekath eke welawakata hena chater ne ban.

    single life is the best life i think