ඔය වියදම් කරන්නේ අපේ සල්ලි!..........රනිලා හොරකම් කරලා රටට කෙළලා. විශ්වාස භංගය අතරතුරේ චීස් කේක් කන්නෙත් අපේ සල්ලි වලින්...කෝමද? දැන් ඔය විස්වාස භංගය දිනන්න විසි කළ මොණරකොළ එහෙම හොයන්නෙත් අපේ පොකැට් එකෙන්ම තමයි.