Ranil tea ekak bomuko

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය වියදම් කරන්නේ අපේ සල්ලි!..........රනිලා හොරකම් කරලා රටට කෙළලා. විශ්වාස භංගය අතරතුරේ චීස් කේක් කන්නෙත් අපේ සල්ලි වලින්...කෝමද?

    දැන් ඔය විස්වාස භංගය දිනන්න විසි කළ මොණරකොළ එහෙම හොයන්නෙත් අපේ පොකැට් එකෙන්ම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔය විස්වාස භංගය දිනන්න විසි කළ මොණරකොළ එහෙම හොයන්නෙත් අපේ පොකැට් එකෙන්ම තමයි.

    රනිල දැන් ඉතුරු බැකු ටිකත් හොරා කනව...මොකද බලේ ඉන්ඩ වෙන්නෙ තව මාස 18යිනෙ...ඔක යන්නෙ මුලු රටම සුද්ද කරල...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රනිල දැන් ඉතුරු බැකු ටිකත් හොරා කනව...මොකද බලේ ඉන්ඩ වෙන්නෙ තව මාස 18යිනෙ...ඔක යන්නෙ මුලු රටම සුද්ද කරල...

    Ranil2.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය වියදම් කරන්නේ අපේ සල්ලි!..........රනිලා හොරකම් කරලා රටට කෙළලා. විශ්වාස භංගය අතරතුරේ චීස් කේක් කන්නෙත් අපේ සල්ලි වලින්...කෝමද?

    Eketh heti yako