කතරගම දෙවොලේ මුව මස්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    කතරගම දෙවොලේ මුව මස්

    කතරගම දේවාල සංකීර්ණයේ කඩවර දේවාලයේ කපුරාල කෙනෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු මුවමස් කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගැනීමට තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ නිලධාරිහු ඊයේ රාත්‍රී සමත්ව තිබේ.
    එම දේවාලය තුළ මුව මස් සඟවා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී 11ට පමණ වනජීවි නිලධාරීන් එම දේවාලය පරික්ෂාකිරීමේදී එහි කපුමහතාගේ නවාතැන් කාමරය තුළ ශිතකරණයක තුළ ගබඩා කර තිබූ මෙම මුවමස් තොගය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාව වන විට කපු මහතා ද අධික ලෙස බිමත්ව සිටි බව වනජීවී නිලධාරිහු කීහ.
    අත්අඩංගුවට ගත් කපුමහතා අද තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක අයි.පී.රාජිත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.


    DEYYOTH MUWA MAS KANA PORAK WAGE.KATATA KELA INUWA
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යකෝ මමවත් තාම කාලා නැහැ බන්.කපුවා නම් හොද සැරට හදපු මුව මස් හොද්දෙන් කෑලි බයිට් එකටත් අරන් කනවා ඇති.:(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    යකෝ මමවත් තාම කාලා නැහැ බන්.කපුවා නම් හොද සැරට හදපු මුව මස් හොද්දෙන් කෑලි බයිට් එකටත් අරන් කනවා ඇති.:(

    deyyota nam sepa thma itin
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    මට ඔය වේස දේවකතා කිව්වම මාර කික් එකක් එන්නේ ඇගට

    matath ehemay ban ,ape gedara un kathragama gena mara pahdimakin inne.ude mama kiwwa apahu giyoth mata muwa mas kilo 5 k vithra genath denna kiyala dewalenma
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කඩවර පූජාවට මස් වර්ග තියනවා දඩ මස්
    :yes:



    මස් කිලො විස්සක් කිව්වෙ කපුවා බිස්නස් එකක් කරනවා ඇති

    :dull:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    කඩවර පූජාවට මස් වර්ග තියනවා දඩ මස්
    :yes:



    මස් කිලො විස්සක් කිව්වෙ කපුවා බිස්නස් එකක් කරනවා ඇති

    :dull:

    giyapu welawaka balanna ona kilo 5 k vithra ganna,kapu kalayak Mathka neha
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    video eka balapan, raid eka karaddith kapuwa gasala inne, dora kadala set eka athulata yanne, mewa poojawata genapu mas puthe kiyala pora kiyanawa, arakku pennuwama ewath poojawata genapuwa kiyala kiyanawa... patta athal :rofl:

    deiyon ta muwa wela mun karana thakathiru wada
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    video eka balapan, raid eka karaddith kapuwa gasala inne, dora kadala set eka athulata yanne, mewa poojawata genapu mas puthe kiyala pora kiyanawa, arakku pennuwama ewath poojawata genapuwa kiyala kiyanawa... patta athal :rofl:

    deiyon ta muwa wela mun karana thakathiru wada

    ow ,kapuwa hitanna athi deyyo issarhata dala berenna.ekayi putha kiylama katha karanne.owata yana modayinta kocchara kiwwath wadak neha ban