car owners of elakiri! what kind of car do you use ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරත්තයක් තමයි පුතී දැනට යුස් කරන්නේ ඒකේ බදින්න ගොනෙක් තමා තාම හොයනවා:sorry:

    අනික් මුත්තව ගනිං :angry: ඕක පේක් එකක්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනික් මුත්තව ගනිං :angry: ඕක පේක් එකක්

    එහෙම කියන්න එපා බං ඒ පොඩි සිල්වා මගේ බොක්කේ ෆිට් එක පුතී! ඌව බන්දලා දෙන්න හොදවැන් නෑම්බියෙක් උගෙ ගෙදරින් බලලයි තියෙන්නේ:lol: ඒක නිසා ඌව කරත්තේ බදින්න බෑ බං!