හේතුවක් නැතිව හැමදේම එපා වෙලා වගේ දැනෙනව සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට හෙතුවක් නැතිව තරහ යනව. තනියම ඉන්න ඕන ඒ වගේ වෙලාවට. මේක මානසික ලෙඩක්ද ? හොඳ කරන්න පුලුවන්ද ?
කෑල්ල වද දෙනකොට තමා ඔහොම එන්නේ![]()

ඕක හැමෝටම තියෙන දෙයක්නෙ...ඕව නැති වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ..

With the given situation in sl it's not a mental problem at all.

මචන් ඔය ඩිප්රේෂන් වල ලක්ෂණයක්. ඉක්මනින් ප්‍රතිකාර ගනින්.
Depressive symptoms. Wadi wenna kalin beheth ganna eka hodayi.
හේතුවක් නැතිව හැමදේම එපා වෙලා වගේ දැනෙනව සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට හෙතුවක් නැතිව තරහ යනව. තනියම ඉන්න ඕන ඒ වගේ වෙලාවට. මේක මානසික ලෙඩක්ද ? හොඳ කරන්න පුලුවන්ද ?
මානසික වෛද්‍ය්වරයෙක්ගෙන්ද බෙහෙත් ගන්න ඕන ?
හේතුවක් නැතුව තරහා එනවද ? සමහරක් වෙලාවට අධික දුකක් දැනෙනවද ? පොඩ්ඩක් කතා කරන්න ගිහින් ඩොක්ටර් ජයනන්ද හොරුදුගොඩ ඩොක්ටර් ට. එයා හරි කරුණාවන්තයි. පාර්ක් හොස්පිටල් එකේ හවසට චැනල් කරන්න පුලුවන්. ඉතා සරල ප්‍රතිකාර කිහිපයකින් ඔය ඩිප්රේෂන් සුව කරගන්න පුළුවන්.. නැත්නම් උබ අවසානයේ විශාල භයානක තත්වයන්ට මුහුණ දෙන්න වෙයි.

sick building syndrome wennath puluwan
ඕක හැමෝටම තියෙන දෙයක්නෙ...ඕව නැති වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ..