රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම

රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම![]()
රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම![]()
Mcn fd ekak dnwanm PM ekk dnna 14% denna plwn bn

සල්ලි පොතේ දාන්න එපා තේරුමක් නෑ.. හොඳම දේ තමා වාණිජ වටිනාකමක් තියෙන තැනකින් ගෙයක් හෝ ඉඩමක් ගන්න අරන් රෙන්ට් එකට දෙන්න... හැබැයි දැන් වත්කමක් විකුණලා ලබන ලාබෙනුත් රජයට ගානක දෙන්න ඕනේ ද කොහෙද මම දන්නේ නෑ හරියට ඒ ගැන...