Fixed deposit or?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම:confused:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම:confused:

    buy a land in the western province...
    sometimes interest will be more than 25%
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,302
    12,558
    113
    Piliyandala
    සල්ලි පොතේ දාන්න එපා තේරුමක් නෑ.. හොඳම දේ තමා වාණිජ වටිනාකමක් තියෙන තැනකින් ගෙයක් හෝ ඉඩමක් ගන්න අරන් රෙන්ට් එකට දෙන්න... හැබැයි දැන් වත්කමක් විකුණලා ලබන ලාබෙනුත් රජයට ගානක දෙන්න ඕනේ ද කොහෙද මම දන්නේ නෑ හරියට ඒ ගැන...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රුපියල් ලක්ෂ 50ක් විතර invest කරන්න හොඳ විදිහක් කියන්න දැනට හිතන් ඉන්නේ fix-deposit එකක දාන්න දැන් තියෙන පොලී අනුපාතය 12%ක් වගේ. ෙන මොනවද තියෙන්නේ safe ක්‍රම:confused:

    Mcn fd ekak dnwanm PM ekk dnna 14% denna plwn bn
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    risk eka low wenawa kiyanne profit ekath low
    kattiya kiyanawa idamak aran danna kiyala ow eka hodai, eth liquidity adui e kiwwe ubata cash karaganna baha ikmnata
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි ඉන්වෙස්ට්මන්ට් කරද්දී රටේ උත්ගමනය ගැනත් හිතන්න ඕනේ නේද? මොකද අද තියෙන ලක්ෂ 50 තව අවරුදු 10කින් ලක්ෂ 40ක් වගේ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114

    10% ???