ETI Finance

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොන්නවාහිනියෙ ඊයෙද පෙරේදද කිව්ව ඔහොම සීන් එකක්. උන් නම් කිව්වෙ නිකන් කලිසමේ පිටිපස්සෙ සාක්කුවෙ සල්ලි තියෙනව, පොඩ්ඩක් ඉන්ඩ අරන් දෙන්නම් වගේ දියාරුවට. බලද්දි හිඟමනටම වැටිල වගේ. වෙලාවට ඔය මඟුලත් එක්ක සත පහකවත් ගනුදෙනුවක් කරල නෑ. කොමර්ෂල් එක එක්ක තමයි කරන දෙයක්. මොකද ඒක කාලෙක ඉඳල හුඟක් ස්ථාවරව වැඩ කරගෙන යනව. බිස්නස් කරන අය ගොඩක්ම ඉන්නෙ කමර්ෂල් බෑංක් එකත් එක්ක. පව් ඉතින් සේසතම එෆ් ඩී දාපු මිනිස්සු. තණ්හාවට හරි විස්වාසෙට හරි මොකට හරි දැන් දාල ඉවරයි නෙ. දැන් සල්ලි ගන්ඩ විදියක් නැති වුනාම මරාගෙන මැරෙන්ඩ හිතෙනව ඇති.

    වාලම්පුරි විකුණුවට එයාල පාවිච්චි නොකරපු එකේ ප්‍රතිඵල තමයි ඔය. :(

    http://www.eti.lk/ETIWEB/fd.html :lol: ලඟදිම මේ සයිට් එකත් ඩවුන් වෙයි. දින සීයට වුනා වගේ. :rofl:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Podi podi ganan dila tibba. Eth million ganan dala salli hamba une nethuwa merunu ayath innawa. Man danna aya innawa over 10, 20, 50 million gal unu aya :(

    Ubalai ammala thathtala hena pandithai ,man ubata masa ganakata kalinuth kiyala thiyenawa ETI awul kitala. Ahuwe nene..

    Umba Monada recommend karanneh machn lolc?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Unge swarnamahal, swarnawahini , swarnamahal financce PLC wage ewa tikak singapore company ekakin aran, ETI eka aragena na, meka goda danna bariwa ati :no::no:

    බොරු බන්.. usd 50 billion කියන්නෙ sampath bank, commercial bank , hnb සේරගේම තියන සම්පූර්න FD වල වටිනාකමටත් වැඩීනෙ බන්..

    @VPS09 : ජනවාරි ඉදන් එක පරණ update එකනෙ බන් උබ තාම කියන්නේ :confused:

    දැන් උබල දෙන්නා අද නිවුස් බැලුවද ,. බලල කතාකරපන් :frown:
    උන් නිවුස් වලට කිවුවෙ ETI FINANCE වලට USD බිලියන ගානක ආයෝජනය සාර්ථකයි කියල. (පනහකට වැඩි ගානක්. මට මතක නැහැ කීයද කියල)
    තවදුරටත් පාරිභෝගික විශ්වාසය රකින්න පුලුවන් කියල සතුටින් දැනුම් දෙනවා කියල news වල කිවුවෙ
    ඒ ආයෝජනයේ සල්ලි වලින් මුල් කොටස දැන් උන්ට ලැබිලාලු . ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුල් කොටස් ජුලි 2 වෙනිදා වෙනකොට ගෙවනවලු

    Swarnawahini හවස හතට විතර යන නිවුස් එකේ හරින්ද ජයලාල් කිවුවෙ. Peo TV එහෙම තියන එවුන් දාලා බලපන්

    මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්ක ඇතුලෙ. මාත් හැමවෙලේම ඔ්කෙ updates බලන් ඉන්නේ
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    විශ්වාසය රකින්න මිනිස්සු ආයේ ඔකේ සල්ලි දායිද බන්. සෑහෙන business අඩු වෙයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Podi podi ganan dila tibba. Eth million ganan dala salli hamba une nethuwa merunu ayath innawa. Man danna aya innawa over 10, 20, 50 million gal unu aya :(

    Ubalai ammala thathtala hena pandithai ,man ubata masa ganakata kalinuth kiyala thiyenawa ETI awul kitala. Ahuwe nene..

    ow ban wadak na kiyala. mat 2017 august idan kiwa araganna kiyala. eyala mature wenakam idiya ganna. 2018 Feb wala mature une. :frown:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    @VPS09 : ජනවාරි ඉදන් එක පරණ update එකනෙ බන් උබ තාම කියන්නේ :confused:

    දැන් උබල දෙන්නා අද නිවුස් බැලුවද ,. බලල කතාකරපන් :frown:
    උන් නිවුස් වලට කිවුවෙ ETI FINANCE වලට USD බිලියන ගානක ආයෝජනය සාර්ථකයි කියල. (පනහකට වැඩි ගානක්. මට මතක නැහැ කීයද කියල)
    තවදුරටත් පාරිභෝගික විශ්වාසය රකින්න පුලුවන් කියල සතුටින් දැනුම් දෙනවා කියල news වල කිවුවෙ
    ඒ ආයෝජනයේ සල්ලි වලින් මුල් කොටස දැන් උන්ට ලැබිලාලු . ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුල් කොටස් ජුලි 2 වෙනිදා වෙනකොට ගෙවනවලු

    Swarnawahini හවස හතට විතර යන නිවුස් එකේ හරින්ද ජයලාල් කිවුවෙ. Peo TV එහෙම තියන එවුන් දාලා බලපන්

    මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්ක ඇතුලෙ. මාත් හැමවෙලේම ඔ්කෙ updates බලන් ඉන්නේ

    January wala idan mama mehema update ekak dunne na mchn. mn kiwe ehema ekak idiriyedi enawa kiyala ETI finance AGM kiwa kiyala :yes:

    et mta labuna aluthma update eka ETI arenna anithwa sell wela kiyala.

    EAP Group seals deal to sell key assets to S’pore firm

    2018-03-27 00:53:52

    • Deal to take place in two tranches
    • EAP Group to receive advance payment today
    • Deal to be completed by end-April
    • Central Bank remains tight-lipped

    By Indika Sakalasooriya
    A deal has been sealed to sell some of the key EAP Group assets to a Singapore-based investment holding company, with Sri Lanka’s Central Bank giving the green light to proceed with the deal, Mirror Business learns.

    The assets that will be sold under the US $ 75 million deal would be Swarnamahal Financial Services PLC, EAP Films and Theatres Private Limited, EAP Broadcasting Company Limited and Swarnamahal Jewellers.

    The sources familiar with the deal however said only 45 percent of EAP Broadcasting Company, which houses a TV station and several radio stations, would be sold, as the regulations only allow foreigners to hold up to 45 percent ownership in media companies.

    They further said EAP Group is likely to receive an advance payment running into several million US dollars today and the deal may be completed by end-April. The deal will be carried out in two tranches and the first tranche would amount to US $ 43 million.

    All attempts to obtain a comment from the Central Bank over the developments proved unsuccessful. An email query sent to Governor Dr. Indrajit Coomaraswamy yesterday went unanswered.

    Despite various speculations and rumours about the source of the funds, the Singaporean monetary authority is said to have cleared the investments.

    Earlier newspaper reports suggested that the real investors behind the deal were the UK-based Lyca Group, owned by Sri Lankan-born entrepreneur Allirajah Subaskaran.

    The Central Bank in January placed troubled ETI Finance and Swarnamahal Financial Services PLC of ETI Group under a three-member expert panel to bring the two illiquid, mismanaged, non-banking financial institutions into liquidity within six months, mainly through the sale of assets within ETI Group.

    The panel consists of former Central Bank Assistant Governor Sepala Ratnayake, former Bank of Ceylon Senior Deputy General Manager P.A. Lionel and former Bank of Ceylon Assistant General Manager H.M. Thilakarathne.

    According to the Central Bank, ETI Finance, which has an asset base of Rs.33 billion, has 33,000 depositors with Rs.33.5 billion in deposits, while Swarnamahal Financial Services PLC, with an asset base of Rs.2.5 billion, has 2,300 depositors, with Rs.2.4 billion in deposits.

    http://www.dailymirror.lk/article/EAP-Group-seals-deal-to-sell-key-assets-to-S-pore-firm-147821.html
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    බොරු බන්.. usd 50 billion කියන්නෙ sampath bank, commercial bank , hnb සේරගේම තියන සම්පූර්න FD වල වටිනාකමටත් වැඩීනෙ බන්..

    Yes. USD 50 Billion kiyanne ETI eke Dipositorslata 250s gunayak gewanna puluwn Investment ekak. Swarnawahini karayo dan boru kiyanawa ati minissu oka kudu karanna kalin. :lol::lol:

    mn dawas 2k ETI ekata giya, ethanata ena minissu oka kudu karana size eke inne. mn kipa denek ekka katha kara.

    Mn AGM ekka katha karala kiyala awa initial payment ekak me mase athule wt kare natnm minissu nikan inna ekak na kiyala. podi viswasayak ena widiye deyak karanna kiyala. pora eka piligatta.

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    @VPS09 : ජනවාරි ඉදන් එක පරණ update එකනෙ බන් උබ තාම කියන්නේ :confused:

    දැන් උබල දෙන්නා අද නිවුස් බැලුවද ,. බලල කතාකරපන් :frown:
    උන් නිවුස් වලට කිවුවෙ ETI FINANCE වලට USD බිලියන ගානක ආයෝජනය සාර්ථකයි කියල. (පනහකට වැඩි ගානක්. මට මතක නැහැ කීයද කියල)
    තවදුරටත් පාරිභෝගික විශ්වාසය රකින්න පුලුවන් කියල සතුටින් දැනුම් දෙනවා කියල news වල කිවුවෙ
    ඒ ආයෝජනයේ සල්ලි වලින් මුල් කොටස දැන් උන්ට ලැබිලාලු . ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුල් කොටස් ජුලි 2 වෙනිදා වෙනකොට ගෙවනවලු

    Swarnawahini හවස හතට විතර යන නිවුස් එකේ හරින්ද ජයලාල් කිවුවෙ. Peo TV එහෙම තියන එවුන් දාලා බලපන්

    මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්ක ඇතුලෙ. මාත් හැමවෙලේම ඔ්කෙ updates බලන් ඉන්නේ

    me tiyenne uba balapu boru news eka - https://www.lanka-channel.info/live-at-7-sinhala-news-05th-april-2018_34f175c71.html

    oke aththa news eka daily mirror mn dapu link eka balapan. -

    http://www.dailymirror.lk/article/EA...rm-147821.html

    Swarnawahini karayo kiyanne 75 usd billion kiyala. et aththa investment eka 75 usd million. :lol:
    eka EAP group ekata apu investment ekak misa ETI ekata apu investment ekakut neme.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    @VPS09 : ජනවාරි ඉදන් එක පරණ update එකනෙ බන් උබ තාම කියන්නේ :confused:

    දැන් උබල දෙන්නා අද නිවුස් බැලුවද ,. බලල කතාකරපන් :frown:
    උන් නිවුස් වලට කිවුවෙ ETI FINANCE වලට USD බිලියන ගානක ආයෝජනය සාර්ථකයි කියල. (පනහකට වැඩි ගානක්. මට මතක නැහැ කීයද කියල)
    තවදුරටත් පාරිභෝගික විශ්වාසය රකින්න පුලුවන් කියල සතුටින් දැනුම් දෙනවා කියල news වල කිවුවෙ
    ඒ ආයෝජනයේ සල්ලි වලින් මුල් කොටස දැන් උන්ට ලැබිලාලු . ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුල් කොටස් ජුලි 2 වෙනිදා වෙනකොට ගෙවනවලු

    Swarnawahini හවස හතට විතර යන නිවුස් එකේ හරින්ද ජයලාල් කිවුවෙ. Peo TV එහෙම තියන එවුන් දාලා බලපන්

    මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්ක ඇතුලෙ. මාත් හැමවෙලේම ඔ්කෙ updates බලන් ඉන්නේ

    ලන්කාවෙ මෙච්චර කාලෙකට උන ලොකුම foreign direct investment එක SLT එකට ආවෙ ඒකත් මට මතක විදිහට usd බිලියනයක්වත් නෑ ( 0.3 USD billion විතර ).. eti එකට usd බිලියන ගානක foreign investment එන්නෙ නෑ කියල මට හොදටම විශ්වාසයි බන්..

    පොඩි ගානක investment එකක් ස්වර්ණවාහිනීයෙන් ලොකු කරල කියනව ඇති බන්.. usd බිලියන ගානක් ඕනි වටින කිසිම company එකක් lankawe නෑ බන්.. :nerd:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලන්කාවෙ මෙච්චර කාලෙකට උන ලොකුම foreign direct investment එක SLT එකට ආවෙ ඒකත් මට මතක විදිහට 0.3 USD billion.. eti එකට usd බිලියන ගානක foreign investment එන්නෙ නෑ කියල මට හොදටම විශ්වාසයි බන්..

    පොඩි ගානක investment එකක් ස්වර්ණවාහිනීයෙන් ලොකු කරල කියනව ඇති බන්.. usd බිලියන ගානක් ඕනි වටින කිසිම company එකක් lankawe නෑ බන්.. :nerd:

    මං කිවුවෙ උන් නිවුස් වලට කියපු එක බන්. ;) මොකක්හරි ගේමක් ගහල තියෙන ටික ඇදගන්න බලමු ඉතින්. නැත්නම් වහ කන්න තමයි වෙන්නෙ
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    looks like a joke....to me. when all come and ask money any financial institution will be in trouble. Also saying that the management is living from their money is another joke..you put money after identifying that it is a risk....its is PVT ltd company i think.

    Spot on machan.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    මගෙත් ඔකේ සල්ලි තියෙනවා
    මගේ වයිෆ් ගේ පවුලේ අය 1990 ඉදන් FD දල තියෙනවා
    එක නිසා මම දැම්මේ
    ඊයේ (2018/04/05)මීටින් එකක් තිබ්බ එකේ update තමයි මේ ;

    fd වලින් 20% before 31/ April ගෙවනවා
    අනිත් 20% before 31 august ගෙවනවා
    ඊටපස්සේ 10% before 31/march 2019 ගෙවනවා

    ඊට පස්සේ අනිත් 50 % ගෙවන කියලා තමයි කිව්වේ
    ඔය ටික ගෙවද්දී ඉතිරි බැලන්ස් එකට පොලිය ගෙවනවා

    fd තියෙන යට ගෙදරට letter එකක් එවයි

    ETI එක ගැන යන ත්‍රෙඩ් එලකිරියෙන් අයින් කරන සින් එකක් තියෙනවද ?
     
    ow ohoma 10% wage gewa gewa awrudak 2k adan yai thawa. et 100% nm gewana ekak na bn. :no:
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මගෙත් ඔකේ සල්ලි තියෙනවා
    මගේ වයිෆ් ගේ පවුලේ අය 1990 ඉදන් FD දල තියෙනවා
    එක නිසා මම දැම්මේ
    ඊයේ (2018/04/05)මීටින් එකක් තිබ්බ එකේ update තමයි මේ ;

    fd වලින් 20% before 31/ April ගෙවනවා
    අනිත් 20% before 31 august ගෙවනවා
    ඊටපස්සේ 10% before 31/march 2019 ගෙවනවා

    ඊට පස්සේ අනිත් 50 % ගෙවන කියලා තමයි කිව්වේ
    ඔය ටික ගෙවද්දී ඉතිරි බැලන්ස් එකට පොලිය ගෙවනවා

    fd තියෙන යට ගෙදරට letter එකක් එවයි

    ETI එක ගැන යන ත්‍රෙඩ් එලකිරියෙන් අයින් කරන සින් එකක් තියෙනවද ?

    uba kiyak dammada
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    apeth 30kda koheda thiyanawa.
    soma maruna gaman mama piyata kiwa salli tika ganna kiyala.
    ahuwe na.
    interest eka nam gewanawa :sorry: