Rohan Pallewatta - Srilankan Donald Trump?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    දේශපාලන නවකයෙකුට මේ රට වැටිල තියෙන තැනින් ගොඩගන්න පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්. නවකයෙක් නෙමෙයි ඔස්තාර් කෙනෙකුටත් මේ රට දැන් ගොඩනගන එක අමාරුයි. 2015 දි වෙනසක් කියල අත්හදා බලල තමයි මේ වින්නැහිය කරගත්තෙ. ආපහු අලුත් එකෙකෙන්ක් දාල අත්හදා බලන්න ගිහින් නා ගත්තොත් සදා වලේ තමයි.

    නිකං දෙඩවන්නේ නැතිව මෙයාගේ ඉන්ටවිව් තියෙන යූ ටියුබ් වීඩියෝ තියෙනවා ඒවා බලලා වර
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    chanda kadanne onna ohoma thama.
    nodakin gon rala.
    oliwak kiyala 1k thiyanwa neda eka pawichi kerapalla.
    inne serama horu.unge plans walata ubala thama ahuwenawa neh

    එහෙනම් ඉතින් උඹ පිං ගොනා වගේ ශ්‍රීලංකා යූන්පී කරත්ත දෙක ඇද අැද ඉඳපන් මැරෙනකල්ම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    :lol::lol::lol::lol::lol::lol:කියන්න නම් පුළුවන් කොරන්න තමා බැරි.:rofl:

    උඹ අවංකවම කියපං මහරජාටයි හිටං උත්තමයටයි වික්කාමසිංහ ලොක්කටයි වැඩිය මෙයා හොඳ නැද්ද? අඩුම තරමේ ලංකාවට විදේශ විනිමය හරි ගෙනවා. හිටං හුටං මහරජාලා මොනවද කරන්නේ පිං බත් කෙල කෙල රටත් කනවා
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ අවංකවම කියපං මහරජාටයි හිටං උත්තමයටයි වික්කාමසිංහ ලොක්කටයි වැඩිය මෙයා හොඳ නැද්ද? අඩුම තරමේ ලංකාවට විදේශ විනිමය හරි ගෙනවා. හිටං හුටං මහරජාලා මොනවද කරන්නේ පිං බත් කෙල කෙල රටත් කනවා

    මමත් ඔහොම මුලින් හිතුවා ඒත් මේක බලපන්.රොහාන්වත් සල්ලි වලට ගන්න පුළුවන් කෙනෙක් මෙහෙම කියන්නේ.රොහාන්ට රටට සේවයක් කෙසේ වෙතත් ජනපති වෙන්න හීනයක් ඇති.සල්ලිකාරයින්ට කොහොමත් එක එක විකාර හීන ආසාවල් තියෙනවනේ.ලංකාවේ ව්‍යාපාරිකයෙක් ජනපති වෙන්න හදපු පළමු අවස්තාව මේක නෙමෙයි.කලින් ජනතිවරණ වල අරන් බලපන්..


     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    DapXlQoW0AAXvyN.jpg


    Da5sFWIWsAAr4aU.jpg


    DbCgfxiX0AABZ-W.jpg


    DbH09eRXUAEsVM0.jpg


    DbP24v2XkAAGbt4.jpg


    DbR0M1BWkAA9E3D.jpg
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මමත් ඔහොම මුලින් හිතුවා ඒත් මේක බලපන්.රොහාන්වත් සල්ලි වලට ගන්න පුළුවන් කෙනෙක් මෙහෙම කියන්නේ.රොහාන්ට රටට සේවයක් කෙසේ වෙතත් ජනපති වෙන්න හීනයක් ඇති.සල්ලිකාරයින්ට කොහොමත් එක එක විකාර හීන ආසාවල් තියෙනවනේ.ලංකාවේ ව්‍යාපාරිකයෙක් ජනපති වෙන්න හදපු පළමු අවස්තාව මේක නෙමෙයි.කලින් ජනතිවරණ වල අරන් බලපන්..



    :yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Roahan Pallewattha gana meeta palamuven ahala thiyenava. Sapechaava ,methek kal sitiya ,siyalu Desapalakainata vada, better ideas thiyenava. Respect kala yuthu Mahathmayek. [400 denekuta jobs deela thiyena nisath]. Mata thiyenava , podi prasna vagayak, Rohan gen ahanna.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Naya, eka davasakin gevanna puluwan nam, OBA AYI EMA NAYA KOTASAKVATH GEVANNA, DAN BARI AYI?[NOW].
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obage income eka high nam, Venath industries athi kara, Jobs nathi ayata thava jobs denna bari ayi??
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obage money valin, Projects patan ganimata, Minisunta,kopamana money ,donate kara athdha ?[Sajith Premadasa Mahatha karanava vage]
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලංකාවෙ ණය නම් දවසින් ගෙවන්නෑ බිස්නස් කාරයෙක් නිසා මූ ඉල්ලුවොත් මාත් සපෝට් කරනව :yes:
    සිරාවටම මමත් සප් එක දෙනවා හැමදාම දෙපැත්තේ උන් ලංකාව හුරන් කනවා මෙයාගේ spech අහනකොට පට්ට මොලයක් කියලා තේරෙන්නේ දැනුමක් තියෙන කෙනක් දැන් ඉන්න 8 පස් නැති ගොඩයෝ වගේ නෙමයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    සිරාවටම මමත් සප් එක දෙනවා හැමදාම දෙපැත්තේ උන් ලංකාව හුරන් කනවා මෙයාගේ spech අහනකොට පට්ට මොලයක් කියලා තේරෙන්නේ දැනුමක් තියෙන කෙනක් දැන් ඉන්න 8 පස් නැති ගොඩයෝ වගේ නෙමයි

    අනිවා. උගත් මෙන්ම වැඩ පෙන්පු පොරක් නිසාත් ලංකාවට විදේශ විනිමය ගෙනාපු පොරක් නිසාත්, මෙතුවක් කාලෙකට හිටපු දේශපාලක ගොරකයෝ එකක් බලද්දි වැඩ කරුවෙක් නිසාත් මොහුට අවස්ථාවක් ලබාදිය යුතුයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,269
    113
    පුවතක් --
    පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසඛෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (19) රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.


    දැන් ඉතින් ලංකාවට ආවට පස්සේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිවෙයි
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    DbXbjt_W0AArVcq.jpg



    පෙර විසු ශ්‍රේෂ්ට පාලකයන් සෑම විටම මුලිකත්වය ලබා දෙනු ලැබුවේ තමාගේ දියුණුව සඳහා නොව තම රටේ සංවර්ධනය සඳහායි. මාද, දැඩි කැපවීමෙන් හා ධෛර්යෙන් යුතුව අපගේ මාතෘභූමිය නැවත සංවර්ධනය කර, සියලු රටවැසියන් හට සාමයෙන් සහ සතුටෙන් ජීවත් විය හැකි දේශයක් ලබා දෙන බවට දිවුරා පොරොන්දු වෙමි.

    DckPLHXW0AEWgtM.jpg





     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලංකාවෙ ණය නම් දවසින් ගෙවන්නෑ බිස්නස් කාරයෙක් නිසා මූ ඉල්ලුවොත් මාත් සපෝට් කරනව :yes:

    එක එක අය වෙන වෙන තෙමාවක් ගෙනවා ජන්ද දිනන්න ... ලගදි අපිට තියෙන හොදම ඇද්දැකිම තමයි "යහපාලනය" ඔවුන් කියව්වේත් ණය ගෙවනවා රට ගොඩදානවා කියලා, හොරු අල්ලනවා කිව්වා.

    ඒ කිසිම දෙයක් වුනේ නැහැ මම හිතන්නේ මිනිස්සු මහින්ද විරොදි ජන්ද තමයි අනෙක් පැත්තට වැටුනේ.

    මේ වගේ මිනිහෙක්ටත් සෑබැ ලෙස රට ගොඩගන්න අදහසක් තියෙනවා නම් ඔහුට පුලුවන්වෙන්න ඕනැ ජන්දයක් දිනන්න පවා කරුමෙට අපිව නිල් කොල රෙදි වලින් බැදලයි තියෙන්නේ මොවුන් රටට කරපු මගුලක් නැහැ

    නමුත් මොහු ගැන මම දන්නේ නැහැ ඔය කියන ණය නම් පුතේ මුට ගෙවන්න පුලුවන් ද / ගෙවයි ද කියන එක සැකයි.

    ණය ගෙවලා විතරක් මදි System එකක් දියුනු කල යුතුයි. දුශනය අවම කර යුතුයි. මේ රට දියුනු කරන්න පූලුවන් නිකන්නම හරියට නිතිය ක්‍රියාත්මක වුනනම් තාරා තිරමක් නොබැලා. මිනිස්සු නිතියෙන් බෙරෙන්නෙ දෙශපාලන බලය හරහා. දෙශපානලය / වියාපාරිකයන් ගෙන් සමාජ සුබසාදනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    මොනවා වුනත් මේ නිල් කොල නම් දැන් වැඩක්ම නැහැ හොද නායයෙක් සමග නව පක්ශයක් බිහිවෙනවා නම් අනිවා අපි ඔවුනට සහයොගය දෙන්න ඔනැ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    DbXbjt_W0AArVcq.jpg



    පෙර විසු ශ්‍රේෂ්ට පාලකයන් සෑම විටම මුලිකත්වය ලබා දෙනු ලැබුවේ තමාගේ දියුණුව සඳහා නොව තම රටේ සංවර්ධනය සඳහායි. මාද, දැඩි කැපවීමෙන් හා ධෛර්යෙන් යුතුව අපගේ මාතෘභූමිය නැවත සංවර්ධනය කර, සියලු රටවැසියන් හට සාමයෙන් සහ සතුටෙන් ජීවත් විය හැකි දේශයක් ලබා දෙන බවට දිවුරා පොරොන්දු වෙමි.

    DckPLHXW0AEWgtM.jpg







    මෙවා හුදු ජන්ද පොරොන්දු නොවෙනවා නම් කොච්චර හොදයිද?

    මම නම් කියන්නේ මැතිවරන ගිවිසුම් කඩ කිරිම්ත් නඩු දැමිය හැකි විය යුතුයි. හැබැහ්යි ඉතින් බලය අතට ගත් විට එය කල නොහැකකක්