Rohan Pallewatta - Srilankan Donald Trump?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    yako meka inna ekek wath comment karanne muge article eka kiyola nemei ne ! mu kiyanne lankawe denata thiyana naya okkoma wena loan ekak aran settle karanawa kiyana eka. u kiyanawa japan walin 0.5 rate ekata ganna puluwanlu. denata lankawa aran thiyana okkoma loan wala average interest eka 5.5 wage thama. ithin mu meka witharak karoth ethi anith okkoma time eke nikan idan. mu meka prasiddiye kiyanneth anith unta eka karanna puluwannam karannalu.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම දකින විදිහට මේ පුද්ගලයගේ දැක්ම වෙනස්. අපේ රටටත් දැන් අවශ්ය වෙලා තියෙන්නේ මේ වගේ පුද්ගලයෙක්.

    අපි මහින්දටයි, රනිල්ටයි, මෛත්‍රීටයි කඩේ යන්නෙ නැතුව මේ වගේ කෙනෙක් ජනාධිපති කෙරුවොත් සමහර විට රට යන අත වෙනස් කරන්න පුලුවන් වෙයි.

    මිනිහට ජපානෙත් එක්ක කනෙක්ශන් තියන නිසා ජපානෙ සපෝර්ට් එකත් මිනිහට ලැබෙයි

    අනිත් දේ තමයි, මේ පුද්ගලයාට රටේ හොරා කන්න අවශ්යතාවයක් නැහැ. මිනිහට ඇති වෙන්න සල්ලි තියෙනවා.

    මමනම් මේ කෙනා ඉල්ලුවොත් අනිවා සප් එක දේනවා.

    අපි හැමදාම කලේ යූ.එන්.පී - ශ්‍රී ලංකා ආන්ඩු මාරු කරපු එක. හැබැයි අපි හිතපු වෙනස අපිට කවදාවත් ලැබුනෙ නැහැ (නැත්තෙත් නැහැ )

    මේ වෙනසත් කරලා බලමු. නියම වෙනසකට කාලෙ හරි.​

    වෙනසක් කියන වචනේ වත් මතක් කරන්න එපා බන්
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    In 2015, eleven carmakers recalled over 30 million vehicles to fix defective airbags made by Takata Corp, a major global supplier. Lanka Harness won the contract to replace all the airbag sensors over the next two years. This doubled the company’s output to 2.2 million units a month. In 2016, Lanka Harness invested $5 million to set up operations in Mexico with 30 people to reduce lead times and costs, supplying to carmakers based in Detroit.


    wow
    source pls
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙයා සිරිසේනගේ සහෝදරයෙක් නේද?
    ජබුක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol: ekanam hena gon part ekak ban, mu oken apu eka tama mata tiyana ekama awula adamai ahuwe, probably ugema pattarayak, ekata apple kyla namak demma kyne mun hena gobbayo wenna ona :sorry:

    lankadipa, divaina, mawubima, rivira, lakbima wage ewa paarhawikai kiyala lebal elawilane thiyenne. wisheshayen lankadipa unp pattarayak neh ban. hari jayawardhana full try Ruwan jayawardanawa genna uge pattaren... eka nisa mehema pakshayak nathi paththarayakin aawa eke waradak mama dakinne na... :yes:


    TFS bro
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    lankadipa, divaina, mawubima, rivira, lakbima wage ewa paarhawikai kiyala lebal elawilane thiyenne. wisheshayen lankadipa unp pattarayak neh ban. hari jayawardhana full try Ruwan jayawardanawa genna uge pattaren... eka nisa mehema pakshayak nathi paththarayakin aawa eke waradak mama dakinne na... :yes:


    TFS bro

    Apple පත්තරේ දත් දොස්තර හරි අර්ජුන තමයි ඕකේ owner :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    සිරිසේන
    රනිල්
    මහින්ද
    අනුර කුමාර
    චම්පික
    ගෝඨාබය

    මිනීමරුවෝ
    හොරු
    ස්ත්‍රී දුෂකයෝ
    පාගා කාරයෝ
    නිවටයෝ


    මුන් ඔක්කොම් dustbin එකේ තියෙන්න කුණු එළවලු වගේ
    ලංකාවට ඕනේ එළියේ ආර්ථිකේ වගේ ෆ්‍රෙෂ් බඩු

     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    දේශපාලන නවකයෙකුට මේ රට වැටිල තියෙන තැනින් ගොඩගන්න පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්. නවකයෙක් නෙමෙයි ඔස්තාර් කෙනෙකුටත් මේ රට දැන් ගොඩනගන එක අමාරුයි. 2015 දි වෙනසක් කියල අත්හදා බලල තමයි මේ වින්නැහිය කරගත්තෙ. ආපහු අලුත් එකෙකෙන්ක් දාල අත්හදා බලන්න ගිහින් නා ගත්තොත් සදා වලේ තමයි.
     
    • Like
    Reactions: manarrow