දොදොල්_මැෂිම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    කොහොමද වැඩේ..අපේ අය හතර පස් දෙනා ලිප ළග රත් වෙවී දොදොල් පත එක එක්කෙනාට මාරු කර කර පැය තුන හතරක් හැඳි ගාන දොදොල් මේ වගේ මැෂිමකින් ගේමක් නැතුව හදා ගන්න පුළුවන්.:D:love:ඔන්න පුලුවන්නම් එකක් ගෙන්නගෙන පටන් ගනිල්ලා කළු දොදොල් බිස්නස් එකක්.:yes:;)


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,656
    113
    සිරා.මම හිතන්නේ හදන්න අමාරුම කෑම තමා ඕක.මේකෙන් නම් පට්ටම ලේසියි වගේ.tfs +
     
    • Like
    Reactions: saja

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    කතරගම එවා පුස් කනවනේ බන්. වෑඩිම උනොත් දවස් 3 ක් තමා තියන්න පුලුවන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,656
    113
    ඔය කතරගම තියෙන ජරාව වගෙ නෙවෙයි බන් ගෙදර හදන ඒවා.අන්න දොදොල්..

    අනිවා ඕකුන් පොල් කිරි වෙනුවට තව මොනා හරි ජරාවක් කලවම් කරනව අැති.කිලෝ 13 ක වගේ දොදොල් හදන්න පොල් ගෙඩි 30ක් යනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    සිරා.මම හිතන්නේ හදන්න අමාරුම කෑම තමා ඕක.මේකෙන් නම් පට්ටම ලේසියි වගේ.tfs +


    rep+
    කළු දොදොල් bump

    බම්පි​





    ඔය කතරගම තියෙන ජරාව වගෙ නෙවෙයි බන් ගෙදර හදන ඒවා.අන්න දොදොල්..

    :yes::yes:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    oya video eke thiyena thana thiyenne malaysiyawe. lankanslatath puluwan oya wage machine ekak atawaganna
     
    Last edited: