කොහොමද වැඩේ..අපේ අය හතර පස් දෙනා ලිප ළග රත් වෙවී දොදොල් පත එක එක්කෙනාට මාරු කර කර පැය තුන හතරක් හැඳි ගාන දොදොල් මේ වගේ මැෂිමකින් ගේමක් නැතුව හදා ගන්න පුළුවන්.
ඔන්න පුලුවන්නම් එකක් ගෙන්නගෙන පටන් ගනිල්ලා කළු දොදොල් බිස්නස් එකක්.

ඔන්න පුලුවන්නම් එකක් ගෙන්නගෙන පටන් ගනිල්ලා කළු දොදොල් බිස්නස් එකක්.