Elakiri Tug of War 2018 - Introducing Team Members

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ආ ඌ බිසී අපි බිසී උනාම තමා ඌට අමාරු...හායි වත් නෑලු අරකලු මේකලු :dull: දෙන්නට කෝපි බොන්නයි අරහෙ යන්නයි මෙහෙ යන්නයිනන් වෙලා තියනව හැබැයි... :angry:

    :lol::lol: ekkenekta J, paw appa :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oyage campaignnam saarthaka na unle :P


    මම කැම්පෙන් මැනේජර් නෙවේනෙ කොහොමත්....අනික මට ඕව පුරුදුත් නෑ...දන්න කියන අයවත් සපෝට් නැතිකොට ඉතින් මොන කැම්පේන්ද
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol: ekkenekta J, paw appa :P


    අනේ ඔව් මට ජේ...ඔයා මල්ලි එක්ක එහෙ මෙහෙ ගියාම මට මොන ජේ ද...හැබැයි ඔයා වෙන කව්රු හරි එක්ක ගියොත්නන් ඔන්න මට ජේ වෙයි හාද? :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar171896_8.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    ගිය පාර කුකුල්ලු සෙට් එකම මේ පාරත් සෙට් වෙලා :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන්ම පටන් ගත්තොත් ගතියක් නෑ හවස් වෙනකොට හිත වෙනස් වෙනෝ.. එක නිසා හවසම ප්‍රචරනේ පටන් ගන්නෝ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    දැන් ඔය එහා පැත්තෙ ඉන්න එකාත් එක්ක මාරගන්නද තියෙන්නේ.. :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්ම පටන් ගත්තොත් ගතියක් නෑ හවස් වෙනකොට හිත වෙනස් වෙනෝ.. එක නිසා හවසම ප්‍රචරනේ පටන් ගන්නෝ
    දැන් මෙතන අපිව කන්න හැදුවේ නම් ලිස්ට් එක ඉල්ලලා :angry: ඒ පාර කම්මැලි ලු :baffled: