Elakiri Tug of War 2018 - Preview

Arrow11

Well-known member
  • May 24, 2014
    22,211
    1,656
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;23044480 said:

    බොරු පොරොන්දු දෙන්න එපා මිනියෝ.. :angry::angry:
    හේන්යා උබ මන් සපෝර්ට් කරන පැත්තට සප් එක දීපන් ඔන්න දැම්මම කිවා .බිට් ෆොරුම් එකේ අනිත් අයටත් කියන්න ඕන
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,807
    8,138
    113
    Kottawa
    හේන්යා උබ මන් සපෝර්ට් කරන පැත්තට සප් එක දීපන් ඔන්න දැම්මම කිවා .බිට් ෆොරුම් එකේ අනිත් අයටත් කියන්න ඕන


    :baffled::baffled:

    අර 50න් ඔත්තේ ඉරට්ටේ උනොත් :dull::nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,448
    14,381
    113
    7
    කටුකරෝලගම
    හෙනයා;23044539 said:

    :baffled::baffled:

    අර 50න් ඔත්තේ ඉරට්ටේ උනොත් :dull::nerd:
    ඒ බෙදන්නේ ටීම් එකක් හරියට තෝරගන්න බැරි අයට මග පෙන්වීමක් හැටියට :yes: කැමති අයට ඒකෙම ඉන්නත් පුළුවන් අකමැති අයට අනික් ටීම් එකට මනාපෙ දෙන්නත් පුළුවන් කිසි බාධාවක් නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    11,807
    8,138
    113
    Kottawa
    ඒ බෙදන්නේ ටීම් එකක් හරියට තෝරගන්න බැරි අයට මග පෙන්වීමක් හැටියට :yes: කැමති අයට ඒකෙම ඉන්නත් පුළුවන් අකමැති අයට අනික් ටීම් එකට මනාපෙ දෙන්නත් පුළුවන් කිසි බාධාවක් නෑ


    යකු තේරිච්ච එක වෙනුවට අනිත් පැත්තට දුන්නොත් ආයේ ඇවිත් හමාරයි.. :sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,458
    9,763
    113
    ඒක වැඩක් නෑනෙ
    හෙනයා;23044597 said:

    යකු තේරිච්ච එක වෙනුවට අනිත් පැත්තට දුන්නොත් ආයේ ඇවිත් හමාරයි.. :sorry:

    ආණ්ඩුවෙ ඉදන් විශ්වාසභංගෙට සහය දුන්න වගේ :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    හෙනයා;23044597 said:

    යකු තේරිච්ච එක වෙනුවට අනිත් පැත්තට දුන්නොත් ආයේ ඇවිත් හමාරයි.. :sorry:

    කීල්ස් සුපුන් බම්ප්