Elakiri Tug of War 2018 - End Of The Battle

djnick

Well-known member
  • Jul 5, 2010
    29,008
    2,372
    113
    අදාල නෑනේ
    උඹ වෙනම ඉල්ලගනින් මගේ එකෙන් සතයක් දෙන්නේ නෑ :no: මට අද නැට්ට පොලිෂ් කරන්ඩ යන්ඩ තියෙනවා සැලෝන් එකට ඒකට ඒ පන්දාහ තියන් ඉන්නේ

    polish karanna nattak thiyaganna epai dipan salli:angry:
     
    • Like
    Reactions: Executer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,245
    113
    Kurunegala
    මටද හාල් කෑල්ල කියන්නේ පුඩින් ආතා :angry:

    නෑ උඹට මඩ ගහන්න ෆේල් ප්‍රොජෙක්ට් කරපු කවුරුහෝ සුපර් ජූනියර් බවට පත්කළයුතු කෙනාට බන්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අම්මෝ සෑහෙන්න රිදිල වගේ.. ඔහොම තමයි online දේවල් ඕනිවට වඩා serious අරගෙන කලාම.. ජීවිතේ කියන්නෙ online accounts නෙවේ.. real life එකට පුරුදු වෙයන්. Online වීරයො වෙලා ඇති වැඩක් නැ. ආතල් එකට කබයක් ඇද්ද දැන් උබල පැරදුනාට පස්සෙ ටික දෙනෙක් ඒක serious අරගෙන නටනව.. උබල executer ගෙ නමත් කනව.. උබලගෙ team එකේ දෙතුන් දෙනෙක් ළදරු විදිහට හිටියට අනික් හැමෝම සුපිරි කොල්ලො ටිකක්.. උන්ව බලලවත් හැදියන් බන්.. :nerd:

    සිරාවට අඩන බාබා ලත් ඒක්කනෙ කරන්න බැරි team එකත් එක්කම චාටර්.... :rolleyes::rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    33,667
    27,282
    113
    වොන්ඩර් ලැන්ඩ්
    15mi7nm.png
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මටද හාල් කෑල්ල කියන්නේ පුඩින් ආතා :angry:

    ඊයා පුඩින් ආතා ලු :rofl: මොනවද උපුල් මේ කියන්නෙ .කටුස්සා කියනවා උබ පුඩින් ආතා ලු. ඇත්තද මේ :lol: