KasunKDP:23057123 said:මුට මෙහෙම කියනවත් හොඳ වැඩියි
උබට මේ කේන්ති ගිහිල්ල තියෙන්නෙ මූ දැන් වෙන අය්යෙක් එක්ක යාලු වෙලා උබට සුදු මහත්තය නොකියන නිසා නේද.?![]()
දැනුයි මට තේරෙන්නෙ මොකෝ කෙන්ති ගිහින් තියෙන්නෙ කියලා
KasunKDP:23057123 said:මුට මෙහෙම කියනවත් හොඳ වැඩියි
උබට මේ කේන්ති ගිහිල්ල තියෙන්නෙ මූ දැන් වෙන අය්යෙක් එක්ක යාලු වෙලා උබට සුදු මහත්තය නොකියන නිසා නේද.?![]()
තෝ පොට්ටද නැද්ද දන්නෑ පොඩි සිල්වා පුතී ඒත් මගේ ඇස් පේනවා හොරයි දැන් තොට කීපාරක් කියන්නද යකෝ උබේ සෝට් තීම් මෙමරි ලොස්ද ? මගුල![]()

මරු මිනිහා අනුන්ට කියන්නේ..තොගෙ ඇස් වල හොරයක් නෑ තෝ මේකෙ පරණ මෙම්බර් කෙනෙක්ගෙ පේක් එකක් බොරුවට හොයාගන්න බැරිවෙන්න තඩි අකුරෙන් දානව![]()
මරු මිනිහා අනුන්ට කියන්නේ..

Pessimist:23057196 said:මරු මිනිහා අනුන්ට කියන්නේ..
අද ඊයෙ ජොයින් වුනාට රෙජිස්ටර් වෙන්නැතුව මේකෙ වෙන දේවල් මම කියෙව්ව![]()
තොගෙ ඇස් වල හොරයක් නෑ තෝ මේකෙ පරණ මෙම්බර් කෙනෙක්ගෙ පේක් එකක් බොරුවට හොයාගන්න බැරිවෙන්න තඩි අකුරෙන් දානව![]()

ඇයි යකෝ මේකේ අත්අකුරු විශ්ලේෂකයෝ ඉන්නවද? අක්රැ හොයන්න බැරි වෙන්න දානවා කියන්න උබ හිතන්නේ මේකේ එක එක කීබෝඩ් වලින් ටයිප් කරාම ඒකට වෙනමම අනන්‍යතාවක් ලැබෙනවා කියලද? පුතී උබත් එක්ක වාද කරනවාට වඩා හොදයි මං ඉරෝෂන් පුතා එක්ක අප්පොච්ගේ වැරදි කියනවා![]()

ගියේ නෑ බන් මට කම්මැලියි පස්සෙ යමු කිව්වා

ඉතිං කියපං ගිහිල්ල මට කියන්නෙ![]()
MAHAADENAmutta:23057242 said:ඉතිං කියපං ගිහිල්ල මට කියන්නෙ![]()
තෝ රෑට උගේ ගෙදර යනවනේ එතකොට ඌට මං කිවුවා කියලා කියපං හරිද? පුතී
ඇයි බන් තොපි හැමෝම මගේ පොස්ට් වල,රණ්ඩු කරන්නේ වනචර, හැත්ත

තොගෙ තියෙන මූසල කමට තොගෙ ත්‍රෙඩ් වලට එන උන්ටත් එකා එකාව පෙන්නන්න බැරි වෙනව![]()


නොගිය හින්ද මඟ අරිනවා ද දන්නේ නෑ.ගියේ නෑ බන් මට කම්මැලියි පස්සෙ යමු කිව්වා
HSW:23057542 said:නොගිය හින්ද මඟ අරිනවා ද දන්නේ නෑ.ගියේ නෑ බන් මට කම්මැලියි පස්සෙ යමු කිව්වා
Pessimist:23057357 said:ඇයි බන් තොපි හැමෝම මගේ පොස්ට් වල,රණ්ඩු කරන්නේ වනචර, හැත්ත
තොගෙ තියෙන මූසල කමට තොගෙ ත්‍රෙඩ් වලට එන උන්ටත් එකා එකාව පෙන්නන්න බැරි වෙනව![]()
