අයියෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    KasunKDP:23057123 said:
    මුට මෙහෙම කියනවත් හොඳ වැඩියි :angry:

    උබට මේ කේන්ති ගිහිල්ල තියෙන්නෙ මූ දැන් වෙන අය්යෙක් එක්ක යාලු වෙලා උබට සුදු මහත්තය නොකියන නිසා නේද.? :sorry:

    දැනුයි මට තේරෙන්නෙ මොකෝ කෙන්ති ගිහින් තියෙන්නෙ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තෝ පොට්ටද නැද්ද දන්නෑ පොඩි සිල්වා පුතී ඒත් මගේ ඇස් පේනවා හොරයි දැන් තොට කීපාරක් කියන්නද යකෝ උබේ සෝට් තීම් මෙමරි ලොස්ද ? මගුල:baffled:

    තොගෙ ඇස් වල හොරයක් නෑ තෝ මේකෙ පරණ මෙම්බර් කෙනෙක්ගෙ පේක් එකක් බොරුවට හොයාගන්න බැරිවෙන්න තඩි අකුරෙන් දානව :angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තොගෙ ඇස් වල හොරයක් නෑ තෝ මේකෙ පරණ මෙම්බර් කෙනෙක්ගෙ පේක් එකක් බොරුවට හොයාගන්න බැරිවෙන්න තඩි අකුරෙන් දානව :angry:
    මරු මිනිහා අනුන්ට කියන්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරු මිනිහා අනුන්ට කියන්නේ..

    අද ඊයෙ ජොයින් වුනාට රෙජිස්ටර් වෙන්නැතුව මේකෙ වෙන දේවල් මම කියෙව්ව :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pessimist:23057196 said:
    මරු මිනිහා අනුන්ට කියන්නේ..

    අද ඊයෙ ජොයින් වුනාට රෙජිස්ටර් වෙන්නැතුව මේකෙ වෙන දේවල් මම කියෙව්ව :yes:

    ඔයා හරියට බොරු කියනවා සුදු මහත්තයෝ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තොගෙ ඇස් වල හොරයක් නෑ තෝ මේකෙ පරණ මෙම්බර් කෙනෙක්ගෙ පේක් එකක් බොරුවට හොයාගන්න බැරිවෙන්න තඩි අකුරෙන් දානව :angry:

    ඇයි යකෝ මේකේ අත්අකුරු විශ්ලේෂකයෝ ඉන්නවද? අක්රැ හොයන්න බැරි වෙන්න දානවා කියන්න උබ හිතන්නේ මේකේ එක එක කීබෝඩ් වලින් ටයිප් කරාම ඒකට වෙනමම අනන්‍යතාවක් ලැබෙනවා කියලද? පුතී උබත් එක්ක වාද කරනවාට වඩා හොදයි මං ඉරෝෂන් පුතා එක්ක අප්පොච්ගේ වැරදි කියනවා:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යකෝ මේකේ අත්අකුරු විශ්ලේෂකයෝ ඉන්නවද? අක්රැ හොයන්න බැරි වෙන්න දානවා කියන්න උබ හිතන්නේ මේකේ එක එක කීබෝඩ් වලින් ටයිප් කරාම ඒකට වෙනමම අනන්‍යතාවක් ලැබෙනවා කියලද? පුතී උබත් එක්ක වාද කරනවාට වඩා හොදයි මං ඉරෝෂන් පුතා එක්ක අප්පොච්ගේ වැරදි කියනවා:baffled:

    ඉතිං කියපං ගිහිල්ල මට කියන්නෙ :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    MAHAADENAmutta:23057242 said:
    ඉතිං කියපං ගිහිල්ල මට කියන්නෙ :angry:

    තෝ රෑට උගේ ගෙදර යනවනේ එතකොට ඌට මං කිවුවා කියලා කියපං හරිද? පුතී

    ඇයි බන් තොපි හැමෝම මගේ පොස්ට් වල,රණ්ඩු කරන්නේ වනචර, හැත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් තොපි හැමෝම මගේ පොස්ට් වල,රණ්ඩු කරන්නේ වනචර, හැත්ත

    තොගෙ තියෙන මූසල කමට තොගෙ ත්‍රෙඩ් වලට එන උන්ටත් එකා එකාව පෙන්නන්න බැරි වෙනව :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොගෙ තියෙන මූසල කමට තොගෙ ත්‍රෙඩ් වලට එන උන්ටත් එකා එකාව පෙන්නන්න බැරි වෙනව :angry:

    :rofl: :sorry:

    අර මොකද්ද වැස්ස වගේ... :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගියේ නෑ බන් මට කම්මැලියි පස්සෙ යමු කිව්වා
    නොගිය හින්ද මඟ අරිනවා ද දන්නේ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    HSW:23057542 said:
    ගියේ නෑ බන් මට කම්මැලියි පස්සෙ යමු කිව්වා
    නොගිය හින්ද මඟ අරිනවා ද දන්නේ නෑ.

    නෑ බන් ඊටපස්සෙත් මැසේජ් කළා හොඳට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Pessimist:23057357 said:
    ඇයි බන් තොපි හැමෝම මගේ පොස්ට් වල,රණ්ඩු කරන්නේ වනචර, හැත්ත

    තොගෙ තියෙන මූසල කමට තොගෙ ත්‍රෙඩ් වලට එන උන්ටත් එකා එකාව පෙන්නන්න බැරි වෙනව :angry:

    නෑ බන් මගෙ පෝස්ට් වලට මුලින් කමෙන්ට් කරන එකාගෙ මූසල කම තමයි , මොනවා කසුන් ඔයා :(