office ගෑනු

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මෙහෙමයි,මචං අපේ ඔපිස් එකෙත් ඔයවගේ පඩත්තල එවුන් ඉන්නවා. උන් උන් ගැන මාරම අමුතු මෙව්ව එකක් තියාගන ඉන්නේ..උන් හිතන් ඉන්නේ..ගෑනු සියයක් එක්ක ඉදලා ෙපන්නුවම පට්ටම පිරිමියෙක් කියලා.
    එ්ත් මචං එ් හැම දේම උන් උන් මවාගත්තු දේවල්.උන් උන්ගේ අාකල්ප එක්කම ඉදන් අනිත් එවුන් ඉස්සරහා පොර වෙනවා.

    එ්ත් මචං,අපි හැමෝම මිනිස්සු,එලිපිට හැගීම් අැවිස්සෙන.යම් තාක් දුරට පාලනය කරන් ඉන්න උන්.එ් මනුස්ස ස්වභාවය. ගෑනු සියගානක් එක්ක ෆන් ගන්න එවුන්ට අාතල් එක දැනෙන්නේ විනාඩි ගාණයි. ෙස්රම තාවකාලික දෙවල්.

    ඔය හැමෙද්ම දැන දැන මොලේ පාවිච්චි කරලා වැඩකරන ගැහැණු ඉන්නේ ටික ෙදනයි.අන්න එ් ටික දෙනා කොහාම හරි හොයාගනින්. දැන් ඉතින් කියන්න එපා ,එ ටික දෙනා ලස්සන නැහැ කියලා. මචං ලස්සන උන් දිහා බලපන්,උන් මචං පොටෝ පින්තූරවලට ලස්සන උනාට. ජීවතයේ ජීවත්වෙන්න දන්නේ නැහැ (හැමෝම නෙමේ) ඉතින් ලස්සනින් හැමදේම මනින්නත් බැහැ.

    එ්වගේම මතක තියාගනින්....උඹ දෙයක් කරොත් එ්කේ හොද වගේම නරකත් උඹ පස්සෙම එනවා කියලා..හරි සරලයි...

    මේ මට හිතුන විදිය,වැරදි නම් සමාවෙයන්

    මම තර්ක විතර්ක වලට අාස කෙනෙක් ෙනමේ.
     
    Last edited:

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඔච්චර වොරි වෙන්න එපා.ඉතිහාසෙන් වැඩක් නෑ.බැන්දට පස්සෙ වටෙ යන්නෙ නැතුව ඉන්නවනම් ඇති.එතකන් මලක් ගහගෙන් චිල් එකෙ ඉදපන්.දෙය්යො දුන්නු ඒ මල ඔතගෙන මමනම් ඉන්නෙ සැපට.

    :yes::yes:
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මෙහෙමයි,මචං අපේ ඔපිස් එකෙත් ඔයවගේ පඩත්තල එවුන් ඉන්නවා. උන් උන් ගැන මාරම අමුතු මෙව්ව එකක් තියාගන ඉන්නේ..උන් හිතන් ඉන්නේ..ගෑනු සියයක් එක්ක ඉදලා ෙපන්නුවම පට්ටම පිරිමියෙක් කියලා.
    එ්ත් මචං එ් හැම දේම උන් උන් මවාගත්තු දේවල්.උන් උන්ගේ අාකල්ප එක්කම ඉදන් අනිත් එවුන් ඉස්සරහා පොර වෙනවා.

    එ්ත් මචං,අපි හැමෝම මිනිස්සු,එලිපිට හැගීම් අැවිස්සෙන.යම් තාක් දුරට පාලනය කරන් ඉන්න උන්.එ් මනුස්ස ස්වභාවය. ගෑනු සියගානක් එක්ක ෆන් ගන්න එවුන්ට අාතල් එක දැනෙන්නේ විනාඩි ගාණයි. ෙස්රම තාවකාලික දෙවල්.

    ඔය හැමෙද්ම දැන දැන මොලේ පාවිච්චි කරලා වැඩකරන ගැහැණු ඉන්නේ ටික ෙදනයි.අන්න එ් ටික දෙනා කොහාම හරි හොයාගනින්. දැන් ඉතින් කියන්න එපා ,එ ටික දෙනා ලස්සන නැහැ කියලා. මචං ලස්සන උන් දිහා බලපන්,උන් මචං පොටෝ පින්තූරවලට ලස්සන උනාට. ජීවතයේ ජීවත්වෙන්න දන්නේ නැහැ (හැමෝම නෙමේ) ඉතින් ලස්සනින් හැමදේම මනින්නත් බැහැ.

    එ්වගේම මතක තියාගනින්....උඹ දෙයක් කරොත් එ්කේ හොද වගේම නරකත් උඹ පස්සෙම එනවා කියලා..හරි සරලයි...

    මේ මට හිතුන විදිය,වැරදි නම් සමාවෙයන්

    මම තර්ක විතර්ක වලට අාස කෙනෙක් ෙනමේ.

    අපේ සමාජයේ ඔබ වගේ හරි අවබෝධයක් තියෙන අය ඉතා විරලයි. :yes::yes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    bossla amonawa kiyalada ban umwa nammanne

    අනේ මංදා බං. එකියක් ඒ office එකේම දෙවනියා. තව එකියක් යාලු වෙලා ඉන්න එකා army එකේ මේජර් කෙනෙක්. ඌ දැන ගත්තොත් බොසාට වෙඩි තියෙනවා. ඔය ගෑනුන්ටත් මෝල් අමාරුව බං.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wzeu19z.png

    Executerට vote එකක් දීලා කඹේ අදිමු
    Elakiri Tug of War 2018

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    Free රෙප් එහෙමත් හම්බෙනවා හොදේ.. :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එව්වනං ඉතින් එමටයි........
    එකක් කියන්නං........ පරණ ඔෆිස් එකේ මාකටින් ජීඑම් ඔෆිස් ඇරිලා මෙසේ උඩ දාන් ලංසි සෙකට්‍රිට සොට් එක දිදී ඉන්නකොට ඒකෙම චාටර් මැනේජර් ගෑනියෙක්ට මාට්ටු, ඒකි පහුවදා සීඊඕ ට සිද්දිය කම්ප්ලේන් කලා, ජීඑම් ටාගට්ස් එචිව් කරනවා මට අනික්දේවල් වැඩක් නෑ කියලා සීඊඕ ගෑනිව එලවගෙන. අන්තිමට උකනවා ඇහෙන් දැකලා අහිංසක ගෑණි අකුළන් ගියා...... :P:rofl:
    සිද්දිය කියන්නේ ලංසි සෙකට්‍රිව සප්‍රයිස් කරන්න බැඳපු මිනිහා ඔෆිස් එකට මල් ඉඳලා එවනවා....... :love::love:
    කොහොමහරි ජීඑම් වෙන කොම්පැනියක සීඊඕ විදියට ගියා, ඌ පුලුපුලුවන් විදියට අලුත් බඩු ගහනවා, උගේ ගෑනිත් පුලුපුලුවන් විදියට කොල්ලෝ හොයන් මිනිහගේ අඩුව පුරවගන්නවා.
    ඔෆිස් එකට අලුතින් ආපු ජීඑම්, මාකටිං රහස් පිටයයි කියල සෙකට්‍රිට එච්ආර් එකට බාරදුන්නා අන්තිමට ඒකෙත් දෙතුන්දෙනෙක් ගැහුවා..... ආරන්චි විදියට දැන්නම් අම්මකෙනෙක්........ තාත්තා.....:rolleyes: බැඳපු එකා හිතන් ඉන්නේ ඌ කියලා...... අනේමන්දා......... :P:rofl:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo

    Mokadda ban company eka mama job ekak hoyanawa ohoma ekakwat set wenna kiyala baluwe sirawatama.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මෙහෙමයි,මචං අපේ ඔපිස් එකෙත් ඔයවගේ පඩත්තල එවුන් ඉන්නවා. උන් උන් ගැන මාරම අමුතු මෙව්ව එකක් තියාගන ඉන්නේ..උන් හිතන් ඉන්නේ..ගෑනු සියයක් එක්ක ඉදලා ෙපන්නුවම පට්ටම පිරිමියෙක් කියලා.
    එ්ත් මචං එ් හැම දේම උන් උන් මවාගත්තු දේවල්.උන් උන්ගේ අාකල්ප එක්කම ඉදන් අනිත් එවුන් ඉස්සරහා පොර වෙනවා.

    එ්ත් මචං,අපි හැමෝම මිනිස්සු,එලිපිට හැගීම් අැවිස්සෙන.යම් තාක් දුරට පාලනය කරන් ඉන්න උන්.එ් මනුස්ස ස්වභාවය. ගෑනු සියගානක් එක්ක ෆන් ගන්න එවුන්ට අාතල් එක දැනෙන්නේ විනාඩි ගාණයි. ෙස්රම තාවකාලික දෙවල්.

    ඔය හැමෙද්ම දැන දැන මොලේ පාවිච්චි කරලා වැඩකරන ගැහැණු ඉන්නේ ටික ෙදනයි.අන්න එ් ටික දෙනා කොහාම හරි හොයාගනින්. දැන් ඉතින් කියන්න එපා ,එ ටික දෙනා ලස්සන නැහැ කියලා. මචං ලස්සන උන් දිහා බලපන්,උන් මචං පොටෝ පින්තූරවලට ලස්සන උනාට. ජීවතයේ ජීවත්වෙන්න දන්නේ නැහැ (හැමෝම නෙමේ) ඉතින් ලස්සනින් හැමදේම මනින්නත් බැහැ.

    එ්වගේම මතක තියාගනින්....උඹ දෙයක් කරොත් එ්කේ හොද වගේම නරකත් උඹ පස්සෙම එනවා කියලා..හරි සරලයි...

    මේ මට හිතුන විදිය,වැරදි නම් සමාවෙයන්

    මම තර්ක විතර්ක වලට අාස කෙනෙක් ෙනමේ.

    100% true & agree machan. lassana newei umbawath aran wetenna nodi umbath ekka merenakal jeewath wena kellek hoyaganin.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    මේ කතා 100% ඇත්ත මචන්. මගෙ අවු 8ක love affair එක නැති උනෙත් මේවගේ office scene එකක් විසා. කෙල්ල හරි wife හරි office එකක වැඩ කරනවනම් උඹල ගොඩක් හොදට ඇහැගහගෙන හිටපන්. මගේ කතාව මම ත්‍රෙඩ් එකක දාල තියෙනව. පුලුවන්නම් හොයාගෙන බලපන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,674
    9,328
    113
    මේ කතා 100% ඇත්ත මචන්. මගෙ අවු 8ක love affair එක නැති උනෙත් මේවගේ office scene එකක් විසා. කෙල්ල හරි wife හරි office එකක වැඩ කරනවනම් උඹල ගොඩක් හොදට ඇහැගහගෙන හිටපන්. මගේ කතාව මම ත්‍රෙඩ් එකක දාල තියෙනව. පුලුවන්නම් හොයාගෙන බලපන්

    MAS , brandix wage ewalath mehemada bung ? :sorry::sorry:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මේ කතා 100% ඇත්ත මචන්. මගෙ අවු 8ක love affair එක නැති උනෙත් මේවගේ office scene එකක් විසා. කෙල්ල හරි wife හරි office එකක වැඩ කරනවනම් උඹල ගොඩක් හොදට ඇහැගහගෙන හිටපන්. මගේ කතාව මම ත්‍රෙඩ් එකක දාල තියෙනව. පුලුවන්නම් හොයාගෙන බලපන්

    Atta ban mahe 6 years affir jadune kellata singapore yanna chance ekak awa companiyen menna giya eki neme awe wenas wela..man itin mokak karannada campus kale sapa gatta dan itin wena ekak balanawa eki itin bosage mlamai bade dagena indi mata mokeee :-)
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    Atta ban mahe 6 years affir jadune kellata singapore yanna chance ekak awa companiyen menna giya eki neme awe wenas wela..man itin mokak karannada campus kale sapa gatta dan itin wena ekak balanawa eki itin bosage mlamai bade dagena indi mata mokeee :-)

    ade matath uba wage ohoma dont care inna puluwan place ekata mind eka hadaganna one ban mara widihata. Try karanawa eth amarui taama.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo

    ade matath uba wage ohoma dont care inna puluwan place ekata mind eka hadaganna one ban mara widihata. Try karanawa eth amarui taama.

    kalayak itin duk wuna hamadama ehema wenne na ban dan anta parakata fb eke talking eka nisa duka aduwela dan na ehemai mind eka goda ganne nattam ekama gu gode ganda gagaha ina wenne