මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල.




ඔන්න මනාපේ දුන්නා...![]()

![]()
එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
එක්වන්න සචිත්ගේ පිල සමග
![]()