apeth 30kda koheda thiyanawa.
soma maruna gaman mama piyata kiwa salli tika ganna kiyala.
ahuwe na.
interest eka nam gewanawa![]()

30 million walata interest eka kiyada bro![]()

ohoma thamai salli karayo kiyanne itin![]()

30 mill thiye nam 9-5 job karanna onada bro![]()


මගෙත් ඔකේ සල්ලි තියෙනවා
මගේ වයිෆ් ගේ පවුලේ අය 1990 ඉදන් FD දල තියෙනවා
එක නිසා මම දැම්මේ
ඊයේ (2018/04/05)මීටින් එකක් තිබ්බ එකේ update තමයි මේ ;
fd වලින් 20% before 31/ April ගෙවනවා
අනිත් 20% before 31 august ගෙවනවා
ඊටපස්සේ 10% before 31/march 2019 ගෙවනවා
ඊට පස්සේ අනිත් 50 % ගෙවන කියලා තමයි කිව්වේ
ඔය ටික ගෙවද්දී ඉතිරි බැලන්ස් එකට පොලිය ගෙවනවා
fd තියෙන යට ගෙදරට letter එකක් එවයි
ETI එක ගැන යන ත්‍රෙඩ් එලකිරියෙන් අයින් කරන සින් එකක් තියෙනවද ?
CDB kageda bn?CDB එකටත් ඔය සිද්ධියම තමයි බන් වෙන්න යන්නෙ
මමත් සල්ලි අරගත්ත ගිහිල්ලා CDB දාපු එවුන් දැන් ගන්නවා සල්ලි
ETI එකේ උනේ මචං සෝමා නැති උනාට පස්සෙ උන්ගෙ මැනේජ්මන්ට් එක තනිකරම පිස්සු කෙලියා උන්ට කොල්ලුපිටියෙ මහ ගෙදරත් නැති උනා ඉතින් ආයේ අහන්න දෙයක් තියෙනවද
EAP මිඩියා එකේ උන් ඔතන පිකටින් එකකුත් කරා කිව්වම හිතාගන්න පුළුවන් නෙ
ඇට්ටරයා;23150033 said:ETI සල්ලි ටිකටත් සක්විති සීන් එක වෙයිද?
