ETI Finance

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,571
    3,190
    113
    danne na ban...
    piyagen thama ahanna wenne :yes:

    a4859d41a2a89b4b93fa178e82dac4c6f9ca502e.gif
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහ බැංකු අධික්ශනය යටතේ නිසා මොනවා හරි කරයි නෙද? මාස 6න් ගෙවන්න් පුලුවන් නමුත් මිනිස්සු කලබල වුනොත් කරන්න බැහැ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මගෙත් ඔකේ සල්ලි තියෙනවා
    මගේ වයිෆ් ගේ පවුලේ අය 1990 ඉදන් FD දල තියෙනවා
    එක නිසා මම දැම්මේ
    ඊයේ (2018/04/05)මීටින් එකක් තිබ්බ එකේ update තමයි මේ ;

    fd වලින් 20% before 31/ April ගෙවනවා
    අනිත් 20% before 31 august ගෙවනවා
    ඊටපස්සේ 10% before 31/march 2019 ගෙවනවා

    ඊට පස්සේ අනිත් 50 % ගෙවන කියලා තමයි කිව්වේ
    ඔය ටික ගෙවද්දී ඉතිරි බැලන්ස් එකට පොලිය ගෙවනවා

    fd තියෙන යට ගෙදරට letter එකක් එවයි


    ETI එක ගැන යන ත්‍රෙඩ් එලකිරියෙන් අයින් කරන සින් එකක් තියෙනවද ?

    දෙයි හාන්දුන්නේ මුන් අන්තිමේදී මෙච්චර සේවයක් කරපු
    විදග්ධ පුක් ශෝධකටත් ඇරලා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    CDB එකටත් ඔය සිද්ධියම තමයි බන් වෙන්න යන්නෙ
    මමත් සල්ලි අරගත්ත ගිහිල්ලා CDB දාපු එවුන් දැන් ගන්නවා සල්ලි
    ETI එකේ උනේ මචං සෝමා නැති උනාට පස්සෙ උන්ගෙ මැනේජ්මන්ට් එක තනිකරම පිස්සු කෙලියා උන්ට කොල්ලුපිටියෙ මහ ගෙදරත් නැති උනා ඉතින් ආයේ අහන්න දෙයක් තියෙනවද
    EAP මිඩියා එකේ උන් ඔතන පිකටින් එකකුත් කරා කිව්වම හිතාගන්න පුළුවන් නෙ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    CDB එකටත් ඔය සිද්ධියම තමයි බන් වෙන්න යන්නෙ
    මමත් සල්ලි අරගත්ත ගිහිල්ලා CDB දාපු එවුන් දැන් ගන්නවා සල්ලි
    ETI එකේ උනේ මචං සෝමා නැති උනාට පස්සෙ උන්ගෙ මැනේජ්මන්ට් එක තනිකරම පිස්සු කෙලියා උන්ට කොල්ලුපිටියෙ මහ ගෙදරත් නැති උනා ඉතින් ආයේ අහන්න දෙයක් තියෙනවද
    EAP මිඩියා එකේ උන් ඔතන පිකටින් එකකුත් කරා කිව්වම හිතාගන්න පුළුවන් නෙ
    CDB kageda bn?
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සල්ලි තියෙනවනම් හොඳම දේ තමයි රත්තරන් හරි ඉඩම් හරි අරන් දාන එක.මහ බැංකුවටත් කෙල උනාට පස්සේ අනිත් බැංකු ගැන කවර කතාද?