Train engine

chanaka

Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    දුම්රිය එන්ජිමෙන් මැදැරි විසි දෙදක් ගැලවී වේගයෙන් පස්සට යනවා මිනිස්සු දන්නෙත් නැ
    :shocked::shocked:

    මගීන් දහසක් රැගත් දුම්රිය මැදිරි විසි දෙකක් ඉතා වේගයෙන් කිලෝමීටර් එකොළහක් පසුපසට ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ
    මැදිරි විසි දෙක දුම්රිය එන්ජිමෙන් හදිසියේ ගැලවී ගොස් මෙසේ පසුපසට ගමන් කර තිබේ පසු ගිය සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ මෙම හදිසි තත්වයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
    ඉන්දියාව පුරා මිලියන විසිදෙකකට අධික පිරිසක් දිනපතා සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස දුම්රිය 9000 ක් පමණ භාවිත කරන අතර පසුපසට ගමන් කරන දුම්රිය දුටු පිරිස කලබලයට පත්ව දුම්රියේ ගමන් ගන්න පිරිසට emergency chain එක අදින ලෙස කෑ ගසා දැනුවත් කර තිබේ.
    පසුව එන්ජිමක් රහිතව ඉතා වේගයෙන් පසුපසට ගමන් කළ දුම්රිය මැදිරි නැවැත්වීමට රේල් පාර මතට ගල් දැමීමට සේවකයන් කටයුතු කර ඇත​
    :shocked::shocked:

    Last edited:
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,397
    12,677
    113
    Piliyandala
    දුම්රිය ඇමති ඉල්ලා අස්වීමට තීරණ කර ඇතත්.. ජනතාවගේ දැඩි ඉල්ලීම මත නැවත සේවයේ යෙදෙන්න තීරණය කරලලු..උද්ගෝෂණ.... කරලා පාරවල් වහල දේපල හානි කරලා තමා මෑන් ව තියාගෙන තියෙන්නේ:lol::lol::lol: මට ලංකාව මතක් උනා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    දුම්රිය ඇමති ඉල්ලා අස්වීමට තීරණ කර ඇතත්.. ජනතාවගේ දැඩි ඉල්ලීම මත නැවත සේවයේ යෙදෙන්න තීරණය කරලලු..උද්ගෝෂණ.... කරලා පාරවල් වහල දේපල හානි කරලා තමා මෑන් ව තියාගෙන තියෙන්නේ:lol::lol::lol: මට ලංකාව මතක් උනා

    :lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,883
    2,909
    113
    රජරට
    පෙට්ටි 22ක් ගැලවිලා පස්සට යනකොට මග ඉන්න එවුන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කෑ ගහල කියන්නෙ චේන් එක අදින්න කියල ඔය කෝච්චිවල ගාඩ් කෙනෙක් නැද්ද? සාමාන්‍යයෙන් ගාඩ්ට නෙ කෝච්චිය භාර, අනික ඉන්නෙත් අන්තිම පෙට්ටියෙනෙ. පොරට පුලුවන්නෙ ඕන වෙලාවක කෝච්චිය නවත්තන්න. ලංකාවෙනම් එහෙමයි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෙට්ටි 22ක් ගැලවිලා පස්සට යනකොට මග ඉන්න එවුන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කෑ ගහල කියන්නෙ චේන් එක අදින්න කියල ඔය කෝච්චිවල ගාඩ් කෙනෙක් නැද්ද? සාමාන්‍යයෙන් ගාඩ්ට නෙ කෝච්චිය භාර, අනික ඉන්නෙත් අන්තිම පෙට්ටියෙනෙ. පොරට පුලුවන්නෙ ඕන වෙලාවක කෝච්චිය නවත්තන්න. ලංකාවෙනම් එහෙමයි.

    sirawata ban gal dala nawaththanna onaya...........:yes::yes::yes::yes: