දුම්රිය එන්ජිමෙන් මැදැරි විසි දෙදක් ගැලවී වේගයෙන් පස්සට යනවා මිනිස්සු දන්නෙත් නැ

මගීන් දහසක් රැගත් දුම්රිය මැදිරි විසි දෙකක් ඉතා වේගයෙන් කිලෝමීටර් එකොළහක් පසුපසට ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ
මැදිරි විසි දෙක දුම්රිය එන්ජිමෙන් හදිසියේ ගැලවී ගොස් මෙසේ පසුපසට ගමන් කර තිබේ පසු ගිය සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ මෙම හදිසි තත්වයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
ඉන්දියාව පුරා මිලියන විසිදෙකකට අධික පිරිසක් දිනපතා සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස දුම්රිය 9000 ක් පමණ භාවිත කරන අතර පසුපසට ගමන් කරන දුම්රිය දුටු පිරිස කලබලයට පත්ව දුම්රියේ ගමන් ගන්න පිරිසට emergency chain එක අදින ලෙස කෑ ගසා දැනුවත් කර තිබේ.
පසුව එන්ජිමක් රහිතව ඉතා වේගයෙන් පසුපසට ගමන් කළ දුම්රිය මැදිරි නැවැත්වීමට රේල් පාර මතට ගල් දැමීමට සේවකයන් කටයුතු කර ඇත

Last edited: