ඊයෙ හවස වහින්ඩ කලියෙන්
මම එලියෙ නනා හිටියෙ. කලු කෙරුව. හුලං පාරක් තදට ආව. ඒ හුලං පාර මාර සිසිල්.
ඒ හුලං පාරෙයි AC හුලං පාරෙයි වෙනස මොකක්ද?
ඒසී හුලං පාරෙ ආර්ද්‍රතාවය අඩුයි. එතකොට මේ ආපු හුලං පාරත් එහෙමද?
ඒසීවල ඉන්නකොට ඇඟ වේලෙන්නෙ ඔය ආර්ද්‍රතාවය අඩු සීන් එක නිසානෙ..
ඒ වෙනුවට සීතල හුලං පාරක් විතරක් එව්වොත් මොකද. ආර්ද්‍රතාවය නෝමල් තියල

මාත් ආසයි ඒ හුලඟට 

සීතල වෙලාවට සීතලයි 