කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    කැලෑබොක්ක කියලා තේවත්තක් ගැන අහලා තියනවද? වැඩිය ප්‍රසිද්ද තැනක් නෙවේ. හැබැ‍යි උඩ 360 වීව් පොයින්ට් එකක් තියනවා. ගූගල් මැප් එකෙන් හොයා ගත්තෙ. බලන්න යන්න ඕනෙ කියලා හිතලා ගියා. පාර ඔය උඩ දාලා තියන එක වගේමයි. මම හිතන්නැහැ වාහනේක යන්න පුලුහන් කියලා. අපි බයික් වල ගියෙ . මාතලේ පැත්තෙන් යනවනම් පාර මාර ලස්සනයි. කාලෙකින් ඒ වගේ පාරක් දැකලා නෑ. මාත් එක්ක අනික් බයික් එකේ ගිය එක්කෙනා වීඩියෝ කලේ .. හොඳ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වීඩියෝ කරලා තියෙන්නෙ. උඩ නම් මෙහෙම තියෙන්නෙ

    IMG-20221121-123218.jpg
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පට්ට බං... 😍😍😍

    ඒක නෙමෙයි උබ අර ට්‍රේන් එකේ සෙට් වුණා කිව්ව සුද්දි ගැන විස්තරේ දාල නෑ නේ... 😄

    සොලෝ රයිඩර් එක ට්‍රැවල් විත් ජොනී කියලා වෙනස් කරලා මාවත් එක්කන් යාමංකෝ.... ☺️🤗
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කැලෑබොක්ක කියලා තේවත්තක් ගැන අහලා තියනවද? වැඩිය ප්‍රසිද්ද තැනක් නෙවේ. හැබැ‍යි උඩ 360 වීව් පොයින්ට් එකක් තියනවා. ගූගල් මැප් එකෙන් හොයා ගත්තෙ. බලන්න යන්න ඕනෙ කියලා හිතලා ගියා. පාර ඔය උඩ දාලා තියන එක වගේමයි. මම හිතන්නැහැ වාහනේක යන්න පුලුහන් කියලා. අපි බයික් වල ගියෙ . මාතලේ පැත්තෙන් යනවනම් පාර මාර ලස්සනයි. කාලෙකින් ඒ වගේ පාරක් දැකලා නෑ. මාත් එක්ක අනික් බයික් එකේ ගිය එක්කෙනා වීඩියෝ කලේ .. හොඳ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වීඩියෝ කරලා තියෙන්නෙ. උඩ නම් මෙහෙම තියෙන්නෙ

    IMG-20221121-123218.jpg

    ගිහින් තියනව මචන්.
    පස්සෙ දාන්නන් තෙඩ් එකක් එ ගැන

    Ubata time tiyenwda job ekath ekka

    මම se ජොබක් කරන්නෙ machan.
    95% වෙලාවට වීකෙන්ඩ්, පෝය ෆ්‍රී
    ------ Post added on Nov 28, 2022 at 11:01 AM

    හම්මා.... සුපිරිම නූල... 👍👍
    ඔය තරං දුරක් පයින්නං යන්න බෑ මටනං..
    පුටාරෙ යන්න බැරිද දන්නෑ. රිම් අටපට්ටං වෙයිද....??

    මාත්....

    බැරි වෙන එකක් නෑ බන්, ඒත් රිස්කි. වන්ගුව ගන්න බැරි උනොත් සොරි තමා.

    උබ එහෙනන්, හොර්ටන් ප්ලෙන්ස්- පට්ටිපොල පාරෙ පලයන්. ඒකෙ ගල් ගොඩවල් නෑ. බොහොම ලස්සනයි
    ------ Post added on Nov 28, 2022 at 11:04 AM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    කැලෑබොක්ක කියලා තේවත්තක් ගැන අහලා තියනවද? වැඩිය ප්‍රසිද්ද තැනක් නෙවේ. හැබැ‍යි උඩ 360 වීව් පොයින්ට් එකක් තියනවා. ගූගල් මැප් එකෙන් හොයා ගත්තෙ. බලන්න යන්න ඕනෙ කියලා හිතලා ගියා. පාර ඔය උඩ දාලා තියන එක වගේමයි. මම හිතන්නැහැ වාහනේක යන්න පුලුහන් කියලා. අපි බයික් වල ගියෙ . මාතලේ පැත්තෙන් යනවනම් පාර මාර ලස්සනයි. කාලෙකින් ඒ වගේ පාරක් දැකලා නෑ. මාත් එක්ක අනික් බයික් එකේ ගිය එක්කෙනා වීඩියෝ කලේ .. හොඳ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වීඩියෝ කරලා තියෙන්නෙ. උඩ නම් මෙහෙම තියෙන්නෙ

    IMG-20221121-123218.jpg

    නුවර - වත්තේගම - පන්විල - කැලාබොක්ක (බයිසිකලෙන් යන්නත් අමරුයි දැන් නම්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගිහින් තියනව මචන්.
    පස්සෙ දාන්නන් තෙඩ් එකක් එ ගැන

    මම se ජොබක් කරන්නෙ machan.
    95% වෙලාවට වීකෙන්ඩ්, පෝය ෆ්‍රී
    ------ Post added on Nov 28, 2022 at 11:01 AM

    බැරි වෙන එකක් නෑ බන්, ඒත් රිස්කි. වන්ගුව ගන්න බැරි උනොත් සොරි තමා.

    උබ එහෙනන්, හොර්ටන් ප්ලෙන්ස්- පට්ටිපොල පාරෙ පලයන්. ඒකෙ ගල් ගොඩවල් නෑ. බොහොම ලස්සනයි
    ------ Post added on Nov 28, 2022 at 11:04 AM
    කාර් එකට සයිකල් දෙකක් අටෝගන්න පුලුවන් වෙන්න ගැජට් එකක් හදාගෙන රවුමක් ගහන්න ආසාවක් තියෙනව....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    නුවර - වත්තේගම - පන්විල - කැලාබොක්ක (බයිසිකලෙන් යන්නත් අමරුයි දැන් නම්
    ඔය පාරෙ අපි එද්දි ආවෙ. හැබැ‍යි ලස්සන ඔය පාර නෙවේ.මාතලේට ගිහින් නුවර පාරෙ හැරිලා යන පාර
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ඔය පාරෙ අපි එද්දි ආවෙ. හැබැ‍යි ලස්සන ඔය පාර නෙවේ.මාතලේට ගිහින් නුවර පාරෙ හැරිලා යන පාර
    කන්දෙනුවර පිටකන්ද පැත්තෙන් යන එක.. ෆයිනස් ගස්, තේ වතු මැදින් යන්න පුළුවන් එකත් පට්ට.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ගිහින් තියනව මචන්.
    පස්සෙ දාන්නන් තෙඩ් එකක් එ ගැන

    මම se ජොබක් කරන්නෙ machan.
    95% වෙලාවට වීකෙන්ඩ්, පෝය ෆ්‍රී
    ------ Post added on Nov 28, 2022 at 11:01 AM

    බැරි වෙන එකක් නෑ බන්, ඒත් රිස්කි. වන්ගුව ගන්න බැරි උනොත් සොරි තමා.

    උබ එහෙනන්, හොර්ටන් ප්ලෙන්ස්- පට්ටිපොල පාරෙ පලයන්. ඒකෙ ගල් ගොඩවල් නෑ. බොහොම ලස්සනයි
    ------ Post added on Nov 28, 2022 at 11:04 AM
    thaniyamada machan me travel eka kare.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    කන්දෙනුවර පිටකන්ද පැත්තෙන් යන එක.. ෆයිනස් ගස්, තේ වතු මැදින් යන්න පුළුවන් එකත් පට්ට.
    මේක තමා මට නම් ලස්සන :love::love:..ඔයා ඒ පැත්තෙද?ඒ පාරෙ ගියහම , ලන්කාවෙ තියන වෙන ඕනෙ පාරක යන්න පුලුහන් කියන ආත්ම ශක්තිය එනවා :P ඔය පාරෙ නෙවෙයි..තේ වත්තෙන් උඩට තියන පාරෙ
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මම ගියා එක පාරක්, ජිවිතේ ගියපු පට්ටම ට්‍රිප් එකක්. පට්ටම ලස්සනයි.

    අව්ව පායන් එද්දී බහින්න ගත්තේ.

    බයික් එක පෙරලුනා එක පාරක් . ලොකු සීන් එකක් නැ,

    මැරෙන්න කලින් අයේ යනවා,
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    මේක තමා මට නම් ලස්සන :love::love:..ඔයා ඒ පැත්තෙද?ඒ පාරෙ ගියහම , ලන්කාවෙ තියන වෙන ඕනෙ පාරක යන්න පුලුහන් කියන ආත්ම ශක්තිය එනවා :P ඔය පාරෙ නෙවෙයි..තේ වත්තෙන් උඩට තියන පාරෙ
    නැ මචං මම මාතලේ. ඉස්කෝලේ කාලේ ඔය පැතිවල කරක් ගහල තියෙනවා.. අවුරුදු ගානකින් නම් ගියේ නැ. ඒත් විස්තර එහෙම හොයල යාළුවන්ට කියල තියෙනවා..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,993
    113
    එක එක මිනිස්සු එක එක විදියයි. තව කෙනෙක්ගෙ ආතල් එක තමන්ට තේරෙන්නෙ නෑ. අපේ ආතල් තව අයට අමුතුවට පේන්නෙ.
    meka ettac 😒

    බැදලා නෑ නේද තාම ඔබතුමා 🙄🥴
    නෑ තාම ලබන අවුරුද්දෙ වෙඩින් එක ගන්න ඉන්නෙ 😁
    ------ Post added on Nov 28, 2022 at 2:14 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ෆට්ටනේ

    සිරා බං මටත් ඕකමයි හිතුනෙ? සෝලෝ බොසාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියනවා @Solo Rider

    1. Uber බැදපු එකෙක් නේද? වයිෆ්ව හලලා ඔහොම ට්‍රිප් යනවට වයිෆ් කේස් නැද්ද? උබටත් හිතෙන්නැද්ද තනියම ඇවිදිනවට වඩා වයිපරේ එක්ක සැපේ ට්‍රැවල් පාරක් දාන්න ඕන කියලා?

    2. තනියම ට්‍රැවල් කරලා තියන ආතල් එක මොකද්ද බං 🙄 මටනං හිතාගන්න බෑ ඒක? ඔන්න ඔය ගමනම බොක්ක ෆිට් යාලුවො සෙට් එකක් එකතුවෙලා එකට කැලේ අස්සෙන් කයියක් දාගෙන සැපේ ගියානං ඒක ආතල් කියලා හිතෙනවා. හැබැයි තනියම ට්‍රැවල් කරනවා කියන එක මටනං මතක් වෙද්දිත් පිස්සු වගේ?

    3. තනියම ට්‍රැවල් කරත් ඇයි යකෝ සැප පහසුව ගැන සතේකට හිතන්නෙ නැතුව ඔහොම දුක් විදින්නෙ ට්‍රැවල් කරනවා කියලා 😒
    පිස්සුද බන් ගෑනු එක්ක ඕවයෙ යන්න පුලුවන්ද. හලල යන්න ඕනෙ
    ------ Post added on Nov 28, 2022 at 3:07 PM