කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පොටෝ ටික නං පංකාදුයි 👌

    මමනං හැබැයි සල්ලි දුන්නත් ඔයි වගේ කට්ටක් කන්නෑ

    😅😅

    මටත් මේ වගෙ පොටෝ දකිනකොට යන්න ආස හිතෙනවා එත් ඇත්තටම යනකොට ෆිට්නස් මදි නිසා ඇඟට අමාරුයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    සයිලන්සර් බෙන්ඩ් එක අතේ තමයි අරගෙන එන්න වෙන්නෙ
    මමත් එක පාරක් ට්වින් එකේ සූරියකන්දේ ගියා. ඔය වගේම වැඩක් සෙට් වුනා. ගාල්ලේ ඉඳන් දෙනියාය පාරේ තමයි ගියේ. පාර නම් කිසිම අවුලක් නෑ. සුපිරියට හදලා තියන පාරක් (දෙනියාය වෙනකම්. වෙන පාරවල් එක්ක බැලුවම ඉතුරු ටිකත් හිතුවට වඩා හොඳයි. ). මහින්දයා කලින් ආණ්ඩුව කරපු කාලේ දෙනියායේ හොටෙල් එකටයි, නිරුපමාගේ වත්තට යන්නයි සුපිරියට පාර හැදුවා කියල තමයි ගොඩක් අය කියන්නේ. කොහොමහරි මම ගියපු ලස්සනම scenic ride එකක්. ඒත් නවතින්න ගියේ රක්වාන පැත්තේ යාළුවෙක් වැඩ කරපු තේ වත්තක බන්ගලාවකට. මහ පාරේ ඉඳන් වතු යායක් මැදින් බන්ගලාවට යන්න තියෙන පාර අන්තිම සවුත්තුයි. තාර, කොන්ක්‍රීට් මුකුත් නැති වතුරට හේදිලා වලවල් මතුවුන පස් පාරක. සයිලන්සරේ වැදි වැදී තමයි දිගටම ගියේ. වාසනාවට කිසි කරදරයක් නැතුව ගෙදරත් එන්න පුළුවන් උනා. කොහොමත් ලොකු රෙපෙයාර් ටිකක් තිබ්බ සයිලන්සරෙත් already සවුත්තු උන බයික් එකක් නිසා මමත් වැඩිය හිතුවේ නෑ. දැන් නම් හොඳටම බයික් එක හදලා තියෙන්නේ. ආයේ නම් ඒ බයික් එකේ නම් ලොවෙත් එතනට යන්න හිතන්නෑ.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    සුපිරි සෝලෝ රයිඩ් එක.. හැබැයි අපේ උන්දැ නම් ඕවට එකපයින් එන්නෙ එල්ලිලා..වාත කේසුත් නෑ.. සීත ඇල්ලුවම පොඩි දුමක් එහෙම දාල ආයෙ ගමනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,921
    113
    34
    Kalutara
    ටැංකිය තැලිලා වොල්ටියේ., පොටි ටිකක්වත් ගාගනින්.

    තොගේ ලොඩප්පරේ යන්න බැරි වුනාට ඔව්වයේ TW, BAJA එකකට වගේ නම් යතහැකි.

    අරූ කසිප්පු හදන මුඩ් එකේ වෙන්ටෑ ප්ලේන්ටිය හදන්න ඇත්තේ ඒකනේ එච්චර සීනි දාලා තියෙන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    meka ettac 😒

    නෑ තාම ලබන අවුරුද්දෙ වෙඩින් එක ගන්න ඉන්නෙ 😁
    ------ Post added on Nov 28, 2022 at 2:14 PM
    බැන්දම බලපන් 🙄😜🥴

    මරු මචං. ඉස්සර හිටියා නෙ kumara456, dodo එහෙම කියල දෙන්නෙක් සොලො ටරැවල් කරන කාලෙකින් දැක්කේ නෑ.
    කුමාර අංකල්ගෙ වයිපරේගෙන් ගුටිකන්න වෙන නිසා යන්නෙ නෑලු
    ඩෝඩෝ බොසා ගෙට වෙලා
    ------ Post added on Nov 28, 2022 at 8:35 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    Uber බැදපු එකෙක් නේද? වයිෆ්ව හලලා ඔහොම ට්‍රිප් යනවට වයිෆ් කේස් නැද්ද?
    කාරි නෑ කාරි නෑ.
    සුපුරුදු පරිදි මේ පාරත් මූ රෝන්දේ යනකන් සොලෝ අක්කා හිටියෙ මාත් එක්ක.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,993
    113
    බැන්දම බලපන් 🙄😜🥴

    Nov 28, 2022 at 8:35 PM
    බැන්දට පස්සෙ ගෑනි හලලා තනියම ට්‍රිපක් ගිහිං තිබ්බොත් මගුලත් ලෙප්ට් වෙයි මගෙනං 🥲 දැන් ඒකි කෑල්ල වෙලා ඉන්න කාලෙත් කේස් කොහෙහරි ගියොත් ඒකි එක්කං ගියෙ නෑ කියලා 😒
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    බැන්දට පස්සෙ ගෑනි හලලා තනියම ට්‍රිපක් ගිහිං තිබ්බොත් මගුලත් ලෙප්ට් වෙයි මගෙනං 🥲 දැන් ඒකි කෑල්ල වෙලා ඉන්න කාලෙත් කේස් කොහෙහරි ගියොත් ඒකි එක්කං ගියෙ නෑ කියලා 😒
    එක්කන් පලයන්
    ඔයවගේ කදු නගින්න සෙට් වෙලා කරේ තියන් යනගමන් කතා අහන්න උනොත් තමා උබට තේරෙන්නෙ මොන කරුමයක්ද මේ කියලා :rolleyes: :baffled: :rofl: :P
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මාත් යන්න ඉන්නෙ December වල. GN125 එකක් තියෙන්නෙ යන්න බැරි වෙයිද ? එහෙම බැරි උනොත් හොර්ටන් , නුවර එලිය , රිවස්ටන් වගෙ දවස් 3 ක් වගෙ ගිහින් එන්න යන්න ඉන්නෙ GN125..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිරා බං මටත් ඕකමයි හිතුනෙ? සෝලෝ බොසාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියනවා @Solo Rider

    1. Uber බැදපු එකෙක් නේද? වයිෆ්ව හලලා ඔහොම ට්‍රිප් යනවට වයිෆ් කේස් නැද්ද? උබටත් හිතෙන්නැද්ද තනියම ඇවිදිනවට වඩා වයිපරේ එක්ක සැපේ ට්‍රැවල් පාරක් දාන්න ඕන කියලා?
    ඔව් මම මැරිඩ් බන්,
    පවුල හලල යනව නෙවෙයි බන්, පවුලත් එක්කත් යනව වෙනම, අපි ට්‍රේන් එකෙ යනව, වාහනෙ යනව එක එක තැන් වලට. ඒවට එනව.
    උන්දැ මේ වගෙ කටු කන්න කැමති නෑ, ඒ නිසා මේ වගෙ ඒවට එන්නෙ නෑ, අනික බයික් රයිඩ් වලට එච්චර ආස නෑ උන්දැ
    2. තනියම ට්‍රැවල් කරලා තියන ආතල් එක මොකද්ද බං 🙄 මටනං හිතාගන්න බෑ ඒක? ඔන්න ඔය ගමනම බොක්ක ෆිට් යාලුවො සෙට් එකක් එකතුවෙලා එකට කැලේ අස්සෙන් කයියක් දාගෙන සැපේ ගියානං ඒක ආතල් කියලා හිතෙනවා. හැබැයි තනියම ට්‍රැවල් කරනවා කියන එක මටනං මතක් වෙද්දිත් පිස්සු වගේ?
    මෙක ලේසියි බන්, දැන් හිතුන , දැන් ගියා
    මම පොඩ්ඩක් හුදකලාව ප්‍රිය කරනව, සෙනග ඇලජික්
    3. තනියම ට්‍රැවල් කරත් ඇයි යකෝ සැප පහසුව ගැන සතේකට හිතන්නෙ නැතුව ඔහොම දුක් විදින්නෙ ට්‍රැවල් කරනවා කියලා 😒
    again,
    වෙනම ආතල් එකක් බොසා, ආතල් ඩිපෙන්ඩ්ස්

    කාර් එකට සයිකල් දෙකක් අටෝගන්න පුලුවන් වෙන්න ගැජට් එකක් හදාගෙන රවුමක් ගහන්න ආසාවක් තියෙනව....
    හදමුකො ඉතින්
    උබට ඔව්වත් වැඩද
    thaniyamada machan me travel eka kare.
    මේක තනියම බන්
    යලුවොත් එක්කත් යනව, ෆැමිලි එකට්‍ර්හ් එකත් යනවා, පවුල එක්කත් යනවා
    එක එක විදිය
    මටත් මේ වගෙ පොටෝ දකිනකොට යන්න ආස හිතෙනවා එත් ඇත්තටම යනකොට ෆිට්නස් මදි නිසා ඇඟට අමාරුයි.
    කරදර/ ලෙඩ දුක් දුරු වේවා කියල පාර්තනා කරනව
    තනියෙන් ට්‍ර්ප් යන්න වාසනාව අපිට නෑ මචන්
    :( ඒ මොකෝ

    මමත් එක පාරක් ට්වින් එකේ සූරියකන්දේ ගියා. ඔය වගේම වැඩක් සෙට් වුනා. ගාල්ලේ ඉඳන් දෙනියාය පාරේ තමයි ගියේ. පාර නම් කිසිම අවුලක් නෑ. සුපිරියට හදලා තියන පාරක් (දෙනියාය වෙනකම්. වෙන පාරවල් එක්ක බැලුවම ඉතුරු ටිකත් හිතුවට වඩා හොඳයි. ). මහින්දයා කලින් ආණ්ඩුව කරපු කාලේ දෙනියායේ හොටෙල් එකටයි, නිරුපමාගේ වත්තට යන්නයි සුපිරියට පාර හැදුවා කියල තමයි ගොඩක් අය කියන්නේ. කොහොමහරි මම ගියපු ලස්සනම scenic ride එකක්. ඒත් නවතින්න ගියේ රක්වාන පැත්තේ යාළුවෙක් වැඩ කරපු තේ වත්තක බන්ගලාවකට. මහ පාරේ ඉඳන් වතු යායක් මැදින් බන්ගලාවට යන්න තියෙන පාර අන්තිම සවුත්තුයි. තාර, කොන්ක්‍රීට් මුකුත් නැති වතුරට හේදිලා වලවල් මතුවුන පස් පාරක. සයිලන්සරේ වැදි වැදී තමයි දිගටම ගියේ. වාසනාවට කිසි කරදරයක් නැතුව ගෙදරත් එන්න පුළුවන් උනා. කොහොමත් ලොකු රෙපෙයාර් ටිකක් තිබ්බ සයිලන්සරෙත් already සවුත්තු උන බයික් එකක් නිසා මමත් වැඩිය හිතුවේ නෑ. දැන් නම් හොඳටම බයික් එක හදලා තියෙන්නේ. ආයේ නම් ඒ බයික් එකේ නම් ලොවෙත් එතනට යන්න හිතන්නෑ.
    පැත්ත පලාතෙ යන්න එපා
    ජෙනුයින් සයිලන්සර් 2ක් කීයද කියල දන්නව නෙහ් :D
    මරු මචං. ඉස්සර හිටියා නෙ kumara456, dodo එහෙම කියල දෙන්නෙක් සොලො ටරැවල් කරන කාලෙකින් දැක්කේ නෑ.
    dodo හිටිය මාස 2-3ක් ට කලින්
    අනිත් බුවා නන් මම අහලත් නැ
    ටැංකිය තැලිලා වොල්ටියේ., පොටි ටිකක්වත් ගාගනින්.

    තොගේ ලොඩප්පරේ යන්න බැරි වුනාට ඔව්වයේ TW, BAJA එකකට වගේ නම් යතහැකි.
    පෙරලුනානෙ වැලි ගොඩක් අහුවෙලා බ්‍රේක් ගහපු වෙලාවක

    මම නන් එ යන්නෙත් නෑ බන්, ලක්ස 15ක් දීල Baja එකක් අරන් ඒ ගල් ගොඩෙ ය්න්න හිතෙනවද
    අරූ කසිප්පු හදන මුඩ් එකේ වෙන්ටෑ ප්ලේන්ටිය හදන්න ඇත්තේ ඒකනේ එච්චර සීනි දාලා තියෙන්නේ.
    :ROFLMAO:
    කාරි නෑ කාරි නෑ.
    සුපුරුදු පරිදි මේ පාරත් මූ රෝන්දේ යනකන් සොලෝ අක්කා හිටියෙ මාත් එක්ක.
    :mad:
    මාත් යන්න ඉන්නෙ December වල. GN125 එකක් තියෙන්නෙ යන්න බැරි වෙයිද ?
    යන්න පුලුවන් ඉතින් යන්නම ඕන නන්
    බයික් එක abuse වෙනව, ඒකය් මම නොගියෙ

    එහෙම බැරි උනොත් හොර්ටන් , නුවර එලිය , රිවස්ටන් වගෙ දවස් 3 ක් වගෙ ගිහින් එන්න යන්න ඉන්නෙ GN125..
    Good idea
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔව් මම මැරිඩ් බන්,
    පවුල හලල යනව නෙවෙයි බන්, පවුලත් එක්කත් යනව වෙනම, අපි ට්‍රේන් එකෙ යනව, වාහනෙ යනව එක එක තැන් වලට. ඒවට එනව.
    උන්දැ මේ වගෙ කටු කන්න කැමති නෑ, ඒ නිසා මේ වගෙ ඒවට එන්නෙ නෑ, අනික බයික් රයිඩ් වලට එච්චර ආස නෑ උන්දැ

    මෙක ලේසියි බන්, දැන් හිතුන , දැන් ගියා
    මම පොඩ්ඩක් හුදකලාව ප්‍රිය කරනව, සෙනග ඇලජික්

    again,
    වෙනම ආතල් එකක් බොසා, ආතල් ඩිපෙන්ඩ්ස්

    හදමුකො ඉතින්
    උබට ඔව්වත් වැඩද

    මේක තනියම බන්
    යලුවොත් එක්කත් යනව, ෆැමිලි එකට්‍ර්හ් එකත් යනවා, පවුල එක්කත් යනවා
    එක එක විදිය

    කරදර/ ලෙඩ දුක් දුරු වේවා කියල පාර්තනා කරනව

    :( ඒ මොකෝ

    පැත්ත පලාතෙ යන්න එපා
    ජෙනුයින් සයිලන්සර් 2ක් කීයද කියල දන්නව නෙහ් :D

    dodo හිටිය මාස 2-3ක් ට කලින්
    අනිත් බුවා නන් මම අහලත් නැ

    පෙරලුනානෙ වැලි ගොඩක් අහුවෙලා බ්‍රේක් ගහපු වෙලාවක

    මම නන් එ යන්නෙත් නෑ බන්, ලක්ස 15ක් දීල Baja එකක් අරන් ඒ ගල් ගොඩෙ ය්න්න හිතෙනවද

    :ROFLMAO:

    :mad:

    යන්න පුලුවන් ඉතින් යන්නම ඕන නන්
    බයික් එක වෙනව, ඒකය් මම නොගියෙ

    Good idea
    👍👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් මම මැරිඩ් බන්,
    පවුල හලල යනව නෙවෙයි බන්, පවුලත් එක්කත් යනව වෙනම, අපි ට්‍රේන් එකෙ යනව, වාහනෙ යනව එක එක තැන් වලට. ඒවට එනව.
    උන්දැ මේ වගෙ කටු කන්න කැමති නෑ, ඒ නිසා මේ වගෙ ඒවට එන්නෙ නෑ, අනික බයික් රයිඩ් වලට එච්චර ආස නෑ උන්දැ
    මේ නහින දෙහින කාලේ මොන බයික් රයිඩ් ද බන් කියලා උන්දැ කියනවලු.......... 😁😁:P:P
     
    Last edited: