කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,525
    26,140
    113
    Fantasy
    මේ නහින දෙහින කාලේ මොන මොන බයික් රයිඩ් ද බන් කියලා උන්දැ කියනවලු.......... 😁😁:P:P
    උන්දැ උන්දැ කියන්ඩ එපා හරී.
    ඩොගියට එයා උන්දැ උනාට එයා මට young sexy
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    අඩේ මරු ඈ.......කාලෙකින් කිරියට ඇවිත් නිකමට ට්‍රැවල් ත්‍රෙඩ් අස්සේ බලද්දි දැක්කේ.මාත් ඕක සෝලෝ ගියා. මම ගියේ කලුපහනෙන් උඩට. ඕක මරු ට්‍රේල් එක.
    පස්සේ ආයේ වතාවක් උඩ ඉඳල බැස්සා අපි දෙන්නෙක්.යාලුවෙක්ගේ බයික් එකක.yamaha dt එකක.
     
    Attachments

    • FB_IMG_1671183299363.jpg
      FB_IMG_1671183299363.jpg
      273.5 KB · Views: 65

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,231
    1
    158,123
    113
    98
    කෑගල්ල
    අඩේ මරු ඈ.......කාලෙකින් කිරියට ඇවිත් නිකමට ට්‍රැවල් ත්‍රෙඩ් අස්සේ බලද්දි දැක්කේ.මාත් ඕක සෝලෝ ගියා. මම ගියේ කලුපහනෙන් උඩට. ඕක මරු ට්‍රේල් එක.
    පස්සේ ආයේ වතාවක් උඩ ඉඳල බැස්සා අපි දෙන්නෙක්.යාලුවෙක්ගේ බයික් එකක.yamaha dt එකක.

    Hammata me oyada? Awesome. Koi kaleda giye ?

    DT bike Dan dakinnath ne mehe, ratnapura paththe nan thiyanawa tikak.