Wedding ekata gaana

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මචන්ලා

    මම ලබන අවුරුද්දේ බදින්න හිතන් ඉන්නේ , පොඩි wedding එකක් තමා ගන්න හිතන් ඉන්නේ . දැන් කාලේ හැටියට ලක්ෂ 8-10 කරගන්න පුළුවන් නේද ,

    කට්ටිය 150 කට තාමා invitation දෙන්නේ.

    bottle වල‍ට වියදමක් නැහැ , මොකද මගේ ලග RED LABEL 20 තියෙනවා .
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    10k athi. uba koheda inne ? ubalage patthe hotel 1e plate 1k 3000ta adu nan 10n shape karaki.

    man 2016 kara 11k withara giye. podiyata kare. boru show dala salli aparade
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි
    * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම
    *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම
    *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)
    *බොන්න දෙන්න එපා එන අයට
    *ඉතුර වෙච්ච සල්ලි වලට ජෝඩුව හොද ටුවර් එකක් ගිහින් හොද වාහනයක් අරගෙන ඉතුරු උනොත් පන්සලට දානයක් දීලා පොතේ දාගන්න ණය වෙලා අනුන්ට ආතල් දෙන්න සල්ලි වියදම් කරන්නැතිව තමන් ආතල් එකක් ගන්න
     
    • Like
    Reactions: chathuranirmal

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි
    * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම
    *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම
    *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)
    *බොන්න දෙන්න එපා එන අයට
    *ඉතුර වෙච්ච සල්ලි වලට ජෝඩුව හොද ටුවර් එකක් ගිහින් හොද වාහනයක් අරගෙන ඉතුරු උනොත් පන්සලට දානයක් දීලා පොතේ දාගන්න ණය වෙලා අනුන්ට ආතල් දෙන්න සල්ලි වියදම් කරන්නැතිව තමන් ආතල් එකක් ගන්න

    :love::love:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි
    * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම
    *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම
    *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)
    *බොන්න දෙන්න එපා එන අයට
    *ඉතුර වෙච්ච සල්ලි වලට ජෝඩුව හොද ටුවර් එකක් ගිහින් හොද වාහනයක් අරගෙන ඉතුරු උනොත් පන්සලට දානයක් දීලා පොතේ දාගන්න ණය වෙලා අනුන්ට ආතල් දෙන්න සල්ලි වියදම් කරන්නැතිව තමන් ආතල් එකක් ගන්න

    :)
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Oita wada hodai wedin 1kata invite nokara innawa minissunta, oka nethi una kiyanne uba bedapu akenuth wedak ne :lol::lol::lol:

    ඔයාට ඔනේනම් බේබද්දන්ව සතුටු කරකර ඉන්න මම කිවුවේ දස අතේ නය වෙලා ලෝකෙට පේන්න බදින්න එපා කියලා මිසක් සල්ලි ඇති තරම් තියනවා නම් වියදම් කරන්න චියදම් කරන්න තමයි සල්ලි තියෙන්නේ මේ කිව්වේ වෙඩිමක් පොඩියට හරි ගත්තේ නැතොත් කට්ටිය හිතනවානේ වැරදියට ඒක නිසා ලක්ෂ 2න් විතර වෙඩිම ගොඩ දාන විදිහක් කිවුවේ අයියගේ කැමැත්තක්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි
    * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම
    *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම
    *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)
    *බොන්න දෙන්න එපා එන අයට
    *ඉතුර වෙච්ච සල්ලි වලට ජෝඩුව හොද ටුවර් එකක් ගිහින් හොද වාහනයක් අරගෙන ඉතුරු උනොත් පන්සලට දානයක් දීලා පොතේ දාගන්න ණය වෙලා අනුන්ට ආතල් දෙන්න සල්ලි වියදම් කරන්නැතිව තමන් ආතල් එකක් ගන්න

    :yes::yes::yes::yes:
    rep++++
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    Baya wena epa lax 10 gema gahana puluwan..
    Nama balala wada bara denna epa wada balala wada baara diyan
    Hotel ekaka plate eka 2000 to 3000 tiya ganna balapan
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙන්න අයියේ වියදම අඩු කරන හැටි
    * වෙඩින් ඇදුම වෙනුවට නැෂනල් සුට් එකයි සුදු සාරියක් සමග අවම ජුවලරි පැලදීම./කුලියට ඇදුම් ගැනීම
    *ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑප ගැනීම
    *කෑමට ලගම ඥාතීන්ට හා මිතුරන්ට පමනක් කීම සහ ගෙදරට කේටරින් එකකින් කෑම ගෙන එම/ පොඩිඋත්සව ශාලාවක බෝජන සංග්‍රහය ගැනීම (වෙඩිම නෙමෙයි පාටිය)
    *බොන්න දෙන්න එපා එන අයට
    *ඉතුර වෙච්ච සල්ලි වලට ජෝඩුව හොද ටුවර් එකක් ගිහින් හොද වාහනයක් අරගෙන ඉතුරු උනොත් පන්සලට දානයක් දීලා පොතේ දාගන්න ණය වෙලා අනුන්ට ආතල් දෙන්න සල්ලි වියදම් කරන්නැතිව තමන් ආතල් එකක් ගන්න

    Ela ela
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    Panala palayan.

    nathnam nobada idapan.
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    kisima loan ekak damme naha. giya aurudde wedding eka gatte avenra negambo eke. 250 guests la awa. ballantine dunne bonna.

    10 lahks witara giye