මචන්ලා
මම ලබන අවුරුද්දේ බදින්න හිතන් ඉන්නේ , පොඩි wedding එකක් තමා ගන්න හිතන් ඉන්නේ . දැන් කාලේ හැටියට ලක්ෂ 8-10 කරගන්න පුළුවන් නේද ,
කට්ටිය 150 කට තාමා invitation දෙන්නේ.
bottle වලට වියදමක් නැහැ , මොකද මගේ ලග RED LABEL 20 තියෙනවා .