ලොකුම පාඩුව ජීවිත කාලෙටම

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මගේ ජිවිතයට ගොඩක් ධනාත්මක විදියට උපදෙස් දිලා,ගොඩක් දෙවල් උගන්වපු අයියා කෙනෙක් මට O/L කරන කාලේ සෙට් උනා,මම එ කාලේ කලුතර පැත්තෙ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරක ටික කාලයක් නැවතිලා හිටියා,නමුත් එවාගේ මනුස්සයෙක් අයෙත් මට ජිවිතයට හම්බ වුනේ නැ,මිනිහට හැම දෙයක් ගැනම යම් අවබෝධයක් තිබ්බා,වචනයකින් වත් අපාය සහයකයෙක් නොවු සිරාම මනුස්සයෙක්,අන්න එහෙම හාදයෙක් ආයෙත් සෙට් උනේ නැ මම එහෙන් අවාට පස්සෙ.:(

    ඔයත් තව කාටහරි ඒ වගේ අයිය කෙනෙක් වෙන්න.. :yes:
     

    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    bank එකෙන් සල්ලි අරගෙන ගෙදර ගිහින් බලනකොට wallet එක නැති වෙලා . රැ 17000 ක් තිබුන .ඊට වඩා අව්ල් උනේ ID ,licence,bank card නැති වෙච්ච එක ...:(:(:(:(:(:frown::growl::no::no:
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාළුවෙලා කියල දැනගත්තට පස්සෙත් ආයෙත් මගෙ ලගට එයි කියල හිතාගෙන කෙල්ල වෙනුවෙන් නොකරපු දෙයක් නැති එක. මේකි නිසා මගේ ජීවිතේ අවුරුදු 8ක් නිකන්ම නැතිවෙලා ගිය එක.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    financially - yaluwekta accident ekak wechcha welawaka salli dunna wahane hadaganna. dunne na apahu.. habai aluth car ekakuth gatta. eeta passe eekath damma paalamakin condemn.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    Time was the major lost I've lost. I have wasted hell a lot of time.
    Even now. (Facebooking is also wasting time a lot)

    And one other thing is I am procrastinating. So lost a lot of opportunities because of that.

    A lot of money (over 3-4 million rupees on various things) has been lost but those can earn back one way or another.

    Please do not misunderstand that I am a loser. I am happy in my life and have a beautiful life that someone can dream of.
     
    Last edited:

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාළුවෙලා කියල දැනගත්තට පස්සෙත් ආයෙත් මගෙ ලගට එයි කියල හිතාගෙන කෙල්ල වෙනුවෙන් නොකරපු දෙයක් නැති එක. මේකි නිසා මගේ ජීවිතේ අවුරුදු 8ක් නිකන්ම නැතිවෙලා ගිය එක.

    :sorry::(:(:(:(:(:(