ලොකුම පාඩුව ජීවිත කාලෙටම

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කිසිම දෙයක් නොලැබුණත් 2015 ඡන්දෙදි හිටංට ෆෙස්ස්බුක්/එළකිරි වැනි සමාජ ජාලා ඔස්සෙ කඩෙ ගිය එක.
    (දැන් නම් දෙශපාලනෙ නැත )

    සල්ලි වලින් නම්

    රුපියල් ලක්ෂ එකහාමාරක් අර ජාවා කඩෙට.
    ඊට පස්සෙ ලක්ෂ 6 ක් (හෙතුව කියන්න බැහැ )


     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කල්‍යන මිත්‍රයෙක් හම්බවුනේ මට අවුරුදු 16 දි,එතකොට එයාට අවුරුදු 20 වගේ,මාස ගානයි අපට අශ්‍රය කරන්න ලැබුනේ,මම හිතනවා ඔහු වගේ කෙනෙක් ගේ අශ්‍රය මග හැරිම තමයි මට වුන ලොකුම පාඩුව,මුල්‍යමය පාඩුත් අනන්තවත් වෙලා තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • 50,000 for a friend...
    40,000 for cousin..

    උඹ ෆ්‍රීලාන්සිං වගේ දෙයක් නේද කරන්නෙ
    මම සල්ලි හම්බෙනවනං ඉස්සෙලාම කරන්නෙ කන්ඩ ආස ජාති ඔක්කොම කන එක :lol:
    වැඩි කල් යන්ඩ කලින් කාල මැරෙයි මාව :yes: මම හරි පෙරේතයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ලක්ෂ 30 ක විතර පික්ස් ඩිපොසිට් එකක් තිබුණනං, කසාදයක්වත් කරගන්ඩ තිබුණ :rolleyes:

    යකො මෙලො දෙයක් නැති උනුත් බඳිනවා. ලොකු ලොකු පට්ටම් තිබිලා කසාදයක් වත් හරියන්නෙ නැති උන් ඉන්නවා මෙ ලොකෙ.

    මෙ කිව්වාට මාත් තනිකඩයි බන් .;)
    ලක්ෂ 30 ක් ෆික්ස් ඩිපොසිට් මොකටද බන් ? නිකන් ඉද්දි රුපියල් 30,000 ක් ගන්නද :lol:?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්කෝලේ ෆුට් බෝල් ගහලා ඉස්කෝලෙන් පස්සෙ එක නවත්තලා දාපු එක
    සහ ඉස්කෝලේ ඉවර උන ගමන් ජිම් නොගිය එකෙන් ෆිට්නස් බැස්සා :(:(
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    එකක් කියල නැ බන් ඔක්කොම පාඩු තමා වෙලා තියෙන්නේ
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කල්‍යන මිත්‍රයෙක් හම්බවුනේ මට අවුරුදු 16 දි,එතකොට එයාට අවුරුදු 20 වගේ,මාස ගානයි අපට අශ්‍රය කරන්න ලැබුනේ,මම හිතනවා ඔහු වගේ කෙනෙක් ගේ අශ්‍රය මග හැරිම තමයි මට වුන ලොකුම පාඩුව,මුල්‍යමය පාඩුත් අනන්තවත් වෙලා තියනවා

    ohoma kiyana ekek dakkamai hamoma kalyana Kyla hithuwa passe kela Una �� mokadda ban seen eka?
     

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    270000,80000,85000, for friends ,,ekak wath hamba une naha ,, thawa 10000-15000 ewa nam ananthai .. etharamata ddila thiyenawa .. life eke kisi deyak ithuru karan naha ...
    dan nam ekek tawath denne naha
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ohoma kiyana ekek dakkamai hamoma kalyana Kyla hithuwa passe kela Una �� mokadda ban seen eka?

    මගේ ජිවිතයට ගොඩක් ධනාත්මක විදියට උපදෙස් දිලා,ගොඩක් දෙවල් උගන්වපු අයියා කෙනෙක් මට O/L කරන කාලේ සෙට් උනා,මම එ කාලේ කලුතර පැත්තෙ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරක ටික කාලයක් නැවතිලා හිටියා,නමුත් එවාගේ මනුස්සයෙක් අයෙත් මට ජිවිතයට හම්බ වුනේ නැ,මිනිහට හැම දෙයක් ගැනම යම් අවබෝධයක් තිබ්බා,වචනයකින් වත් අපාය සහයකයෙක් නොවු සිරාම මනුස්සයෙක්,අන්න එහෙම හාදයෙක් ආයෙත් සෙට් උනේ නැ මම එහෙන් අවාට පස්සෙ.:(