ElaKiri කොල්ලෝ සෙට් එකටම මුලින්ම thanks
1 st version එකට දීපු help වලට...
මේ තියෙන්නේ කියපු අඩුපාඩු හදල දාපු අලුත් version එක..
අව්රුද්දට කලින් දාන්න ඕනි නිසා ටිකක් කලබලේ කලේ.. App අඩුපාඩු තිබුනොත් කියන්න..
පුළුවන් අය play store 5 ස්ටාර් rank එකක් දෙන්න..හොද Review එකක් එක්ක.

මෙන්න play store ලින්ක් එක

3 Mb වගේ වෙන්නේ
මේ පාර Beer වල විතරයි මිල වැඩි උනේ.. එකත් Rs 10 වගේ..
ඔය SMS icon එකෙන් යාළුවන්ට යවන්නත් පුළුවන්.. 
Food & Drink වල Top 1 ආවා. වැඩිය app නැති හින්ද 