sachith19920726 obage awadanaya pinisa

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    my3 maami wagema apiwa rewattuwa denawa kiwwa dewal mukuth ma dunne na.

    දෙනව මචන් දින්නත් පැරදුනත්..
    උබට රෙප් ද ඕන අනික් giveaways ද..
    ඔක්කොම දෙනව..

    අපි මේවගෙ ලැගල ඉන්න උන් යකෝ මේව දාල යන්නේ නෑ..
    වචනෙ නම් වචනෙ..

    >>> Elakiri Brotherhood Giveaway <<<

    :D
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දෙනව මචන් දින්නත් පැරදුනත්..
    උබට රෙප් ද ඕන අනික් giveaways ද..
    ඔක්කොම දෙනව..

    අපි මේවගෙ ලැගල ඉන්න උන් යකෝ මේව දාල යන්නේ නෑ..
    වචනෙ නම් වචනෙ..

    :D

    • Ela....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විමර්ශනයක් පවත්වා වංචනිකයන්ට දඬුවම් ලබා දෙනු...!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,848
    35,736
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෙනව මචන් දින්නත් පැරදුනත්..
    උබට රෙප් ද ඕන අනික් giveaways ද..
    ඔක්කොම දෙනව..

    අපි මේවගෙ ලැගල ඉන්න උන් යකෝ මේව දාල යන්නේ නෑ..
    වචනෙ නම් වචනෙ..

    :D


    උබ චූටි කොල්ල බන්.... ඒකට කමක් නැ... උබ හිච්චි පුතත් මීටර් කරන්ද ඉන්නෙ
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    sachith19920726 කියනෙ සිරාවටම හොද හිත හොද කොල්ලෙක්.බොක්කෙන්ම ඔන එකෙට්ට සපොර්ට් කරන..

    සචිත් ගෙ ටීම් එකෙ හිටියා කිහිප දෙනෙක් .මහා කාලකන්නි යො උන්නම්..කතා කරන්න දන්නෙ නැති. හිගන්නො වගයක් උන්
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සචියා උබල අපි එක්ක මෙච්චර කාලයක් ෂෙයාර් කරගත්ත දේවල් + උගෙන් සප් එක ඉල්ලපු වෙලාවට බොක්කෙන් උදව් කරපු එලම කොල්ලෙක්, එහෙව් එකේ වෙන වාසි ප්‍රයෝජන නොබලාම උට vote කරන්න දෙපාරක් හිතන්න ඕන නැහැ බ්‍රෝ :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දෙනව මචන් දින්නත් පැරදුනත්..
    උබට රෙප් ද ඕන අනික් giveaways ද..
    ඔක්කොම දෙනව..

    අපි මේවගෙ ලැගල ඉන්න උන් යකෝ මේව දාල යන්නේ නෑ..
    වචනෙ නම් වචනෙ..




    :lol::lol::lol: