හම්මට ....... අන්න මමත් ඉන්නවා යකෝ ....
mage chat na bn. mara seen mewa
හම්මට ....... අන්න මමත් ඉන්නවා යකෝ ....
යකෝ මමනේ කියලා තියෙන්නේ උබලට මොනවහරි දෙමු කියලා
මම යනවා සාක්ෂි දෙන්න fcid


ඔප්පු කරපන් පුළුවන් නංමම කියනවා පාරේ තිබිල ඇහින්දේ කියල
![]()
ehindalu. mu thanikara pin petti hora. adath dewale pin pettiya kadala sure muමේ මොන පයන්නක්ද...
ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
අර කවුද මුලින් ඇත්ත ස්ක්රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.
මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?
අඳුරන්නේ නැති උන්ට චැට් එකට එන්න කියන්න නැතුව ඇති නෙ. අහක ඉන්න හොඳ උන් නිකන් බැනුම් අහනව දෙපැත්ත කන උන් හින්ද. මේ මොන පයන්නක්ද...
ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
අර කවුද මුලින් ඇත්ත ස්ක්රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.
මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?
එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස්යකෝ මමනේ කියලා තියෙන්නේ උබලට මොනවහරි දෙමු කියලා
මම යනවා සාක්ෂි දෙන්න fcid
මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල කැඩුවේ සුද්ද කරන්න නෙehindalu. mu thanikara pin petti hora. adath dewale pin pettiya kadala sure mu
දුවිලි පිරිලා මකුළු දැල් බැඳිලා.
කොහෙද උඹලට උවමනාවක් නෑ නෙ ඒවා පිලිවේලට තියාගන්න මමම කරන්න එපැයි.එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස්මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල

එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස්මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල
කැඩුවේ සුද්ද කරන්න නෙදුවිලි පිරිලා මකුළු දැල් බැඳිලා.
කොහෙද උඹලට උවමනාවක් නෑ නෙ ඒවා පිලිවේලට තියාගන්න මමම කරන්න එපැයි.

ඒවා කොහෙද මම උබට 1000 දෙද්දී එකෙක් වීඩියෝ කළා හොරෙන් අර ජෙහාන් වගේ. සෙල්ලම් නෑ අපි![]()
ඔය බොරු වීඩියෝ මම වගේ පාට මාරු කරපු වෙන එකෙක් දාල හදලඒවා කොහෙද මම උබට 1000 දෙද්දී එකෙක් වීඩියෝ කළා හොරෙන් අර ජෙහාන් වගේ. සෙල්ලම් නෑ අපි![]()
ඒ වෙලාවේම මම වෙන තැනක ගහක් උඩ අව්ව තැප තැප හිටිය කියන්න සාක්කි තියෙනව අකෞන්ට් තුනම රන් කරන්නේ එකෙක් වගේත්රෙඩ් එක දාපු එකයි ඕකයි සීනියර් මෙම්බරුයි
![]()

අර කිලර් කාරය තමයි බන් ඊයෙ රෑ තනියම ත්රෙඩ් එක රන් කරේ බබා පාට් දදා ඌ හිතන්නෙ අපිත් ඌ වගේ බබ්බු කියල...පව්

Ay ban ube contacts sakkili ekka share karagaththe?