-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔප්පු කරපන් පුළුවන් නං :yes: මම කියනවා පාරේ තිබිල ඇහින්දේ කියල :P

    :baffled: ehindalu. mu thanikara pin petti hora. adath dewale pin pettiya kadala sure mu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ මොන පයන්නක්ද...
    ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
    අර කවුද මුලින් ඇත්ත ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
    සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.

    මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?
    :yes: අඳුරන්නේ නැති උන්ට චැට් එකට එන්න කියන්න නැතුව ඇති නෙ. අහක ඉන්න හොඳ උන් නිකන් බැනුම් අහනව දෙපැත්ත කන උන් හින්ද.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ මොන පයන්නක්ද...
    ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
    අර කවුද මුලින් ඇත්ත ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
    සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.

    මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?

    Upula uba waradi team ekakata watune. Uba hodata igenagaththi ugathek. E unata ubalage team eke hitiya nugath ewun Bottu walin Italy panna wage. Anna unta parajayak daraa ganna be. Sakkilinta internet labunama ohoma tamai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යකෝ මමනේ කියලා තියෙන්නේ උබලට මොනවහරි දෙමු කියලා :lol::lol:
    මම යනවා සාක්ෂි දෙන්න fcid
    එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස් :P මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :baffled: ehindalu. mu thanikara pin petti hora. adath dewale pin pettiya kadala sure mu
    කැඩුවේ සුද්ද කරන්න නෙ :angry: දුවිලි පිරිලා මකුළු දැල් බැඳිලා. :no: කොහෙද උඹලට උවමනාවක් නෑ නෙ ඒවා පිලිවේලට තියාගන්න මමම කරන්න එපැයි.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස් :P මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල

    uba baba ::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    එතකොට අල්ලස් දීමේ වරදට උඹත් ගස් :P මම කියනවා මම එපා කියද්දී බලෙන් මිදුලට දාල ගිහින් මම ඒක නොදැන ඇහින්දේ කියල

    ඒවා කොහෙද මම උබට 1000 දෙද්දී එකෙක් වීඩියෝ කළා හොරෙන් අර ජෙහාන් වගේ. සෙල්ලම් නෑ අපි
    4.gif
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කැඩුවේ සුද්ද කරන්න නෙ :angry: දුවිලි පිරිලා මකුළු දැල් බැඳිලා. :no: කොහෙද උඹලට උවමනාවක් නෑ නෙ ඒවා පිලිවේලට තියාගන්න මමම කරන්න එපැයි.

    adoo peya deken dekata makulude bedenawada :P
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඒවා කොහෙද මම උබට 1000 දෙද්දී එකෙක් වීඩියෝ කළා හොරෙන් අර ජෙහාන් වගේ. සෙල්ලම් නෑ අපි
    4.gif

    antha asarana katus
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒවා කොහෙද මම උබට 1000 දෙද්දී එකෙක් වීඩියෝ කළා හොරෙන් අර ජෙහාන් වගේ. සෙල්ලම් නෑ අපි
    4.gif
    ඔය බොරු වීඩියෝ මම වගේ පාට මාරු කරපු වෙන එකෙක් දාල හදල :baffled: ඒ වෙලාවේම මම වෙන තැනක ගහක් උඩ අව්ව තැප තැප හිටිය කියන්න සාක්කි තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක දිගට බම්ප් කරන්න ඕනේ නෑ බොරු වැඩක් නිකන් උට නොමිලේ ත්‍රෙඩ් එක උස්සල දෙනවා අපි. මම ආය මේකට රිප්ලයි දාන්නේ නෑ අන්තිමට අපි හිතාමතා මේක බම්ප් කර කර හිටියා කියයි
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශික් මන් නැති අතරෙ චීත්තයෙක් රෙද්ද කඩල පෙන්නලනෙ. අපරාදෙ මට මිස් උනා. අපිව චාටර් කලාට කමක් නෑ බන් කටුස්සට නික්ට ගොම් පාර්ට් දාන්න එපා. සල්ලි ඕන හිගන්නෙක් ඉන්නවනම් මට pm එකක් දාපන් මන් දෙන්නම්.​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අකෞන්ට් තුනම රන් කරන්නේ එකෙක් වගේ :lol: ත්‍රෙඩ් එක දාපු එකයි ඕකයි සීනියර් මෙම්බරුයි :lol::lol:

    අර කිලර් කාරය තමයි බන් ඊයෙ රෑ තනියම ත්‍රෙඩ් එක රන් කරේ බබා පාට් දදා ඌ හිතන්නෙ අපිත් ඌ වගේ බබ්බු කියල...පව් :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අර කිලර් කාරය තමයි බන් ඊයෙ රෑ තනියම ත්‍රෙඩ් එක රන් කරේ බබා පාට් දදා ඌ හිතන්නෙ අපිත් ඌ වගේ බබ්බු කියල...පව් :rofl:

    :lol::lol: Ay ban ube contacts sakkili ekka share karagaththe?