ඒක තමා ඇඟිලි සලකුණෙන් නාඩි වාක්ය ලියල තියෙන එක ගලපගන්න මොකක්හරි විදිහක් එපැයි එකට එක සම්බන්ධයක් තියෙනFinger print eken bn karamne.finger print catogeries 108 k tiyenawalu.mage nan mulu athema photo eka illuwa.
මොන ක්රමෙන් කීවත් ඕක පුස්කොල පොතක් බලල කියනවනං වෙන්න බෑ පුස්කොල පොත් දාස්ගනකින් කොහොමද ඇඟිලි සලකුණ අනුව හරි එක හොයාගන්නේ.




අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් රැකියා ඔක්කොම හරියට කිව්ව. 
කරන්න බෑ නෙ.
ඒකයි මම කිවේ කියන ඒවා කියන්නේ සෘෂිවරයෙක් ලියපු පොතක් බලල නෙවේ වෙන විදිහකින්.


