නාඩි වාක්‍ය ගැන අහලා තියෙනවාද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Finger print eken bn karamne.finger print catogeries 108 k tiyenawalu.mage nan mulu athema photo eka illuwa.
    ඒක තමා ඇඟිලි සලකුණෙන් නාඩි වාක්‍ය ලියල තියෙන එක ගලපගන්න මොකක්හරි විදිහක් එපැයි එකට එක සම්බන්ධයක් තියෙන :oo: මොන ක්‍රමෙන් කීවත් ඕක පුස්කොල පොතක් බලල කියනවනං වෙන්න බෑ පුස්කොල පොත් දාස්ගනකින් කොහොමද ඇඟිලි සලකුණ අනුව හරි එක හොයාගන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,265
    67,642
    113
    ඒක තමා ඇඟිලි සලකුණෙන් නාඩි වාක්‍ය ලියල තියෙන එක ගලපගන්න මොකක්හරි විදිහක් එපැයි එකට එක සම්බන්ධයක් තියෙන :oo: මොන ක්‍රමෙන් කීවත් ඕක පුස්කොල පොතක් බලල කියනවනං වෙන්න බෑ පුස්කොල පොත් දාස්ගනකින් කොහොමද ඇඟිලි සලකුණ අනුව හරි එක හොයාගන්නේ.

    No idea bn.puskola pothe liyala tiyena eka akurakin wage loku paragraph ekak kiyawanna puluwan wage.eka igena ganna one man hitanne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒක තමා ඇඟිලි සලකුණෙන් නාඩි වාක්‍ය ලියල තියෙන එක ගලපගන්න මොකක්හරි විදිහක් එපැයි එකට එක සම්බන්ධයක් තියෙන :oo: මොන ක්‍රමෙන් කීවත් ඕක පුස්කොල පොතක් බලල කියනවනං වෙන්න බෑ පුස්කොල පොත් දාස්ගනකින් කොහොමද ඇඟිලි සලකුණ අනුව හරි එක හොයාගන්නේ.

    "තවත් නාඩි ක්‍රමයක්‌ තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්‌තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්‌තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්‌තරයක්‌ කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටැඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්‌තරයක්‌ දුන්නා. එක වචනයක්‌වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක්‌ අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක්‌ අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මහපටැඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්‌තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි."

    :shocked::shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්සිට දී රෙප් නොලැබුනේද

    සචිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කර රෙප් 500 කට වඩා ලබාගන්න.

    ඡන්දය ප්‍රකාශ කරන්න මෙතැනින්

    nXTeZcS.png

    NOWU0sd.png
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    "ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොතිෂ්‍ය කාර්්‍යාංශය", නො19 1/1,පළමුවෙනි මහල,කොතලාවල මාවත,බම්බලපිටිය
    දු.ක. 011 2586180,2586208

    (ගාල්ල සිට කොළඹ යනවිට) බබ්බලපිටිය හන්දියෙන් බැස මුහුද පැත්තේම ගාල්ල දෙසට මීටර් 100ක් පමණ ගොස් කොතලාවල පාරේ ඇති රෝස පාට තීන්ත ගෑ තට්ටු බිල්ඩිමේ දෙවන තට්ටුවේ ඇත.

    Kiyal gannawada bn
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ශ්‍රී ලංකාවේ නාඩි වාක්‍ය ශාස්ත්‍රයට අනුව ජීවන තතු කියන තැනක් බම්බලපිටියේ තියෙනවාලු. ඒ ගැන විස්තර දන්න අය ඉන්නවාද? ඒකේ කියන දේවල් 100% ඇත්තලු නේද?

    main-qimg-b79932788706d8e35916f632ebd2f612-c

    :rolleyes:

    කට්ටිය නාඩි වාක්‍යය අහල තියෙනවද? :confused: අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් ‍රැකියා ඔක්කොම හරියට කිව්ව. :shocked: මගෙ දැන් තත්වය ගැනත් හරියට කිව්ව. :shocked: අනාගතය ගැනත් කිව්ව ඒව කොච්චර හරිද දන්නෙ නැ. හැබැයි අනාගත බිරිඳගෙ නම කියල නම් කීපයකුත් කිව්ව. :rolleyes:

    "...................ලස්සන හොඳ ගතිගුන ඇති කෙනෙක්. පිටරටක සිටින නැත්නම් නිතර පිටරට යන එන කෙනෙක් බව සදහන් වේ. සුදුපාට කෙනෙක්. සාමාන්‍ය ශරීර මහත කෙනෙක්. එයාගෙ හිසකෙස් හොඳ ලස්සනටත් දිගටත් තියෙනව. එයාගෙ මුහුනත් හොඳ ලස්සන මුහුනක්. හොඳ ගතිගුන තියෙන ක්‍රියාශීලීව වැඩකටයුතු කරන කෙනෙක්. තමාටවඩා වයස අවුරුදු 4ක් 5ක් බාල කෙනෙක්. තමාගේ වාසයකරන සිථානයට බස්නාහිර නැත්තන් උතුරු බස්නාහිර දිසාවෙන් නගර ආසන්න තැනක ජීවත් වෙයි. එයාගෙ නිවසට යන පාරෙම පොදුසේවා සම්බන්ද ස්ථානයක්, ආගමික කටයුතුකරන ස්ථානද තිබේ. උපන් ගමේ හැර වෙන ගමක ජීවත් වෙයි. තමාගේ පවුලට සමාන වැදගත් පවුලක්. තමාගේ නිවසේ සිට පැය 2ක 3ක පමණ කාලයකින් ගමන්කල හැකි දුරක ජීවත් වෙයි. එයාගෙ නම හොද ලස්සන නවීන නමක් තියෙන කෙනෙක්. නම ආරම්බවෙන්න මේ අකුරු වලින්. ක, ග, හ, ශ, ච, ස, ඩ ට, ද, ත, බ, ප, ර, ජ යන අකුරෙන්. උදාහරණ වශයෙන් කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා. ඉහත කියා ඇති නම් නෙමේනන් ඒ ආසන්න නම් තියෙන කෙනෙක්. එයාගේ මුල නමට සිංහල අකුරු 3ක් නැත්තම් 4ක් පමණයි. එයාගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටී. සහෝදර සහොදරියන් 1ක් හෝ 2ක් සිටී. ඒ මනමාලි පවුලේ වැඩිමල් දරුවෙක් නෙමෙයි. 60%ක් 70%ක් පමන ගලපෙන එක්කෙනෙක්. මේශ, කටක, තුලා, මකර යන ලග්න....................." :rolleyes: :rolleyes: :rolleyes:

    :rolleyes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අව්අරුදු 5ට කලින් වගේ ගියා. අම්මාගේ තාත්තාගේ නම ඉදලා කිව්වා බං.
    විශ්වාස කරන්න බැරි වුනත් කරන්න වෙනවා. මම අපහු යන්න ඉන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇඟිලි සලකුණ විතරයි දුන්නේ කියන්නේ ඕක කියල තියෙන්නේ ඔයාගේ නාඩි වාක්‍යයක් බලල නෙවේ වෙන විදිහකින් :oo: මොකෝ ඉස්සර කාලේ නාඩි වාක්‍ය ලියපු අය ඇඟිලි සලකුණත් ඒකෙ ඇඳලා තිබුනද අනාගතේ මෙහෙම එකෙක් ආවොත් මෙන්න චෙක් කරලා ගන්න ඇඟිලි සලකුණ කියල :baffled: කරන්න බෑ නෙ.

    මම කියවලා තියෙන විදියට නම් නාඩි වාක්‍ය අනාගතයේ උපදින අයටත් එක්කමයි ලියලා තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කියවලා තියෙන විදියට නම් නාඩි වාක්‍ය අනාගතයේ උපදින අයටත් එක්කමයි ලියලා තියෙන්නේ.
    ඇඟිලි සලකුණ නාඩි වාක්‍ය පොතේ ඇඳලා නෑ නෙ මෙයා ආවොත් මෙන්න සසඳලා ගන්න කියල :yes: ඒකයි මම කිවේ කියන ඒවා කියන්නේ සෘෂිවරයෙක් ලියපු පොතක් බලල නෙවේ වෙන විදිහකින්.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Chapter ekakata kiyak gannawada ban?

    2015 di mata mathaka widiyata rs 1200 k gattha.

    Originally Posted by [B said:
    hypercool[/B]
    කට්ටිය නාඩි වාක්‍යය අහල තියෙනවද? :confused: අද ගියා අහන්න. අම්ම, තාත්තගෙ නම් ‍රැකියා ඔක්කොම හරියට කිව්ව. :shocked: මගෙ දැන් තත්වය ගැනත් හරියට කිව්ව. :shocked: අනාගතය ගැනත් කිව්ව ඒව කොච්චර හරිද දන්නෙ නැ. හැබැයි අනාගත බිරිඳගෙ නම කියල නම් කීපයකුත් කිව්ව. :rolleyes:

    "...................ලස්සන හොඳ ගතිගුන ඇති කෙනෙක්. පිටරටක සිටින නැත්නම් නිතර පිටරට යන එන කෙනෙක් බව සදහන් වේ. සුදුපාට කෙනෙක්. සාමාන්‍ය ශරීර මහත කෙනෙක්. එයාගෙ හිසකෙස් හොඳ ලස්සනටත් දිගටත් තියෙනව. එයාගෙ මුහුනත් හොඳ ලස්සන මුහුනක්. හොඳ ගතිගුන තියෙන ක්‍රියාශීලීව වැඩකටයුතු කරන කෙනෙක්. තමාටවඩා වයස අවුරුදු 4ක් 5ක් බාල කෙනෙක්. තමාගේ වාසයකරන සිථානයට බස්නාහිර නැත්තන් උතුරු බස්නාහිර දිසාවෙන් නගර ආසන්න තැනක ජීවත් වෙයි. එයාගෙ නිවසට යන පාරෙම පොදුසේවා සම්බන්ද ස්ථානයක්, ආගමික කටයුතුකරන ස්ථානද තිබේ. උපන් ගමේ හැර වෙන ගමක ජීවත් වෙයි. තමාගේ පවුලට සමාන වැදගත් පවුලක්. තමාගේ නිවසේ සිට පැය 2ක 3ක පමණ කාලයකින් ගමන්කල හැකි දුරක ජීවත් වෙයි. එයාගෙ නම හොද ලස්සන නවීන නමක් තියෙන කෙනෙක්. නම ආරම්බවෙන්න මේ අකුරු වලින්. ක, ග, හ, ශ, ච, ස, ඩ ට, ද, ත, බ, ප, ර, ජ යන අකුරෙන්. උදාහරණ වශයෙන් කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා. ඉහත කියා ඇති නම් නෙමේනන් ඒ ආසන්න නම් තියෙන කෙනෙක්. එයාගේ මුල නමට සිංහල අකුරු 3ක් නැත්තම් 4ක් පමණයි. එයාගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටී. සහෝදර සහොදරියන් 1ක් හෝ 2ක් සිටී. ඒ මනමාලි පවුලේ වැඩිමල් දරුවෙක් නෙමෙයි. 60%ක් 70%ක් පමන ගලපෙන එක්කෙනෙක්. මේශ, කටක, තුලා, මකර යන ලග්න....................." :rolleyes: :rolleyes: :rolleyes:

    Adey matath oya tikama thamaaa qwwey...but names tika wenas :angry:
    Kiyapu okkoma boru habai :growl:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Mewa aththa unada den

    ඕක අහන්න ගියෙ ගිය මාසෙ. හරියයිද නොයයිද කියල දෙයියො තමයි දන්නෙ :dull:

    ඔයාගෙ ඇත්ත නම "කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා" කියන නම් ලඟින්වත් යනවද :rofl: