හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

    WLJdB5C.jpg

    WQwB1e8.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නීල් ආම්ස්ට්‍රොන් විතරක් නෙමෙයි නෙ බැස්සෙ,,,
    අනිත් එකාගෙ සපත්තු පාරද දන්නෙ නෑ,,,
    ඕක ඇමරිකවෙන් කරපු බොරුවක් නම් ඔච්චර ලොකු මිස්ටේක් එකක් උනා කියල හිතන්න බෑ,,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දෙවෙනි ෆොටෝ ඒකෙ පහල දකුණ බලහං
    ඔය සපත්තු වලට පිටිං තව ලොකු සපත්තු දෙකක් දාල හඳේ ඇවිදලා තින්නේ
     
    ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර

    :) හ්ම්ම් ඒක තමා...
    ඔච්චර ලොකු ප්ලොට් හෝල් එකෙක් තියන බොරුවක් කරා වෙන්න බෑ ඇමරිකන් කාරය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    දෙවෙනි ෆොටෝ ඒකෙ පහල දකුණ බලහං
    ඔය සපත්තු වලට පිටිං තව ලොකු සපත්තු දෙකක් දාල හඳේ ඇවිදලා තින්නේ

    ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර

    :yes::yes::yes:

    නීල් ආම්ස්ට්‍රොන් විතරක් නෙමෙයි නෙ බැස්සෙ,,,
    අනිත් එකාගෙ සපත්තු පාරද දන්නෙ නෑ,,,
    ඕක ඇමරිකවෙන් කරපු බොරුවක් නම් ඔච්චර ලොකු මිස්ටේක් එකක් උනා කියල හිතන්න බෑ,,

    ඕක බොරුවක් වෙන්න බැහැ බන්
    ගොඩක් ප්‍රසිද්ද ඇපලෝ 11 උනාට ඊට පස්සෙත් තව ඇපලෝ යාන 5ක් හදට ගිහින් තියනවා මිනිස්සුත් එක්ක සේරම මිනිස්සු 12ක් හදේ ඇවිදලා තියනවා
    එකක් නම් බොරුයි කියලා කියන්න තිවුනා ඒත් 6ක් බොරු වෙන්න බැහැ
    අනික උන් අවුරුදු දෙකකට විතර කලින් ඔය මිශන් 6ම ෆොටෝ 10000ක්ද කොහෙද පබ්ලික් රිලීස් කරා
    බොරුවක් නම් ඒවයෙන් අනිවා මාට්ටු වෙනව ෆොටෝ එච්චර ගානක් මාට්ටු වෙන්නෙ නැතිව හදනවා කියන්නෙ කරන්න බැරි දෙයක් (පබ්ලික් රිලීස් කරාට පස්සෙ හැම එකාටම බලන්නත් පුලුවන්නේ)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් ආම්ස්ට්‍රෝං හඳට ගියෙ නෑ යවපු රොකට් එක ඉරට යැව්වෙ උණුවෙලා යන්න ලෝකෙත් ගෝලාකාර නෑ පැතලියි nasa එකෙං බොරුව කරන්නෙ conspiracy theorists ල තමා ඇත්ත කියන්නෙ :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර ඔය ෆොටෝස් නසා එක්කෙන් ගෙන්න ගන්න සිද්ධියක් තිබ්බ නේද
    දැන් ඒවා නැද්ද බන්
    ලියුම් ගහලා ෆොටෝස් එහෙම ගෙන්න ගන්නෙ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් ඔව් ආම්ස්ට්‍රෝං හඳට ගියෙ නෑ යවපු රොකට් එක ඉරට යැව්වෙ උණුවෙලා යන්න ලෝකෙත් ගෝලාකාර නෑ පැතලියි nasa එකෙං බොරුව කරන්නෙ conspiracy theorists ල තමා ඇත්ත කියන්නෙ :rolleyes::rolleyes:

    ලෝකේ පැතලියි කියන්නෙ මුස්ලිම් උන් තමයි:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර ඔය ෆොටෝස් නසා එක්කෙන් ගෙන්න ගන්න සිද්ධියක් තිබ්බ නේද
    දැන් ඒවා නැද්ද බන්
    ලියුම් ගහලා ෆොටෝස් එහෙම ගෙන්න ගන්නෙ

    මාත් ලියුමක් යැව්ව බං ඒ කාලෙ :D ආවෙ නෑ :sorry: පස්සෙ දන්නෙ එහෙම හැම එකාටම එවන්නෑ මොකක් හරි සංගමේකිං වගේ යවන්න ඕනෙ එතකොට එවනවලු :sorry: දැන් නං එහෙමත් නැතුව ඇති internet තියෙනවනෙ download කරගෙන print කරගන්න තියෙන්නෙ :yes:
    slides වලට දාන ඒව එහෙම ගෙන්නගත්ත උන් ඉන්නව :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් ලියුමක් යැව්ව බං ඒ කාලෙ :D ආවෙ නෑ :sorry: පස්සෙ දන්නෙ එහෙම හැම එකාටම එවන්නෑ මොකක් හරි සංගමේකිං වගේ යවන්න ඕනෙ එතකොට එවනවලු :sorry: දැන් නං එහෙමත් නැතුව ඇති internet තියෙනවනෙ download කරගෙන print කරගන්න තියෙන්නෙ :yes:
    slides වලට දාන ඒව එහෙම ගෙන්නගත්ත උන් ඉන්නව :yes:
    තනියම ගෙන්න ගත්ත උනුත් ඉන්නවා බන්
    මොකද්ද ලිපිනය කියලා දන්නෙ නැහැ
    පොඩි කාලෙ නිසා ලොකු තේරුමකුත් නැහැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තනියම ගෙන්න ගත්ත උනුත් ඉන්නවා බන්
    මොකද්ද ලිපිනය කියලා දන්නෙ නැහැ
    පොඩි කාලෙ නිසා ලොකු තේරුමකුත් නැහැ

    සිරාවට ? :shocked: මං දන්න අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්ව ඌ ගෙන්නගත්තෙ සංගමේකිං කියල දාල තනියෙන් ඉල්ලුවට එවන්නෑ කියල. මට ආවෙ නෑනෙ බං :no:
    ලිපිනෙ නං මං ගාව තිබ්බ පොතක තිබ්බ දැන් එවන්නැතුව ඇති බං :sorry: ගෙන්නගත්තොත් කියපං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට ? :shocked: මං දන්න අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්ව ඌ ගෙන්නගත්තෙ සංගමේකිං කියල දාල තනියෙන් ඉල්ලුවට එවන්නෑ කියල. මට ආවෙ නෑනෙ බං :no:
    ලිපිනෙ නං මං ගාව තිබ්බ පොතක තිබ්බ දැන් එවන්නැතුව ඇති බං :sorry: ගෙන්නගත්තොත් කියපං
    2000 වගේ තමා ගෙන්න ගෙන මමත් දැක්කෙ
    යාලුවෙක්ගෙ අයිය කෙනෙක්
    දැන් නම් එවන්නෙ නැතුව අති
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Those are inner boots. When they walked on the moon, they also wore overshoes which are not included in the photos.

    Look at these photos...

    main-qimg-aa306798f9c8ef84ede98e9466d03447.webp

    main-qimg-2cac8f1eae942cd1bea905eb2d7a41af.webp

    main-qimg-9d10abf3efa7374cd04b84471615cf95.webp
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුස්ලිම් එවුන් තාමත් හිතන්නේ කව්රැත් හඳට ගියේ නෑ කියලා.... මොකද උන් තාමත් හිතන්නේ හඳ කියන්නේ දෙවියෙක් කියලා... ඒක ඔප්පු කරන්න එක එක තර්ක ගේනවා..... උඹලත් ඒවට අහුවෙනවා.....
     
    Last edited:

    Similar threads