නීල් ආම්ස්ට්‍රොන් විතරක් නෙමෙයි නෙ බැස්සෙ,,,
අනිත් එකාගෙ සපත්තු පාරද දන්නෙ නෑ,,,
ඕක ඇමරිකවෙන් කරපු බොරුවක් නම් ඔච්චර ලොකු මිස්ටේක් එකක් උනා කියල හිතන්න බෑ,,
ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර
හ්ම්ම් ඒක තමා...දෙවෙනි ෆොටෝ ඒකෙ පහල දකුණ බලහං
ඔය සපත්තු වලට පිටිං තව ලොකු සපත්තු දෙකක් දාල හඳේ ඇවිදලා තින්නේ
ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර

නීල් ආම්ස්ට්‍රොන් විතරක් නෙමෙයි නෙ බැස්සෙ,,,
අනිත් එකාගෙ සපත්තු පාරද දන්නෙ නෑ,,,
ඕක ඇමරිකවෙන් කරපු බොරුවක් නම් ඔච්චර ලොකු මිස්ටේක් එකක් උනා කියල හිතන්න බෑ,,
ඔව් ඔව් ආම්ස්ට්‍රෝං හඳට ගියෙ නෑ යවපු රොකට් එක ඉරට යැව්වෙ උණුවෙලා යන්න ලෝකෙත් ගෝලාකාර නෑ පැතලියි nasa එකෙං බොරුව කරන්නෙ conspiracy theorists ල තමා ඇත්ත කියන්නෙ![]()

ඉස්සර ඔය ෆොටෝස් නසා එක්කෙන් ගෙන්න ගන්න සිද්ධියක් තිබ්බ නේද
දැන් ඒවා නැද්ද බන්
ලියුම් ගහලා ෆොටෝස් එහෙම ගෙන්න ගන්නෙ
ආවෙ නෑ
පස්සෙ දන්නෙ එහෙම හැම එකාටම එවන්නෑ මොකක් හරි සංගමේකිං වගේ යවන්න ඕනෙ එතකොට එවනවලු
දැන් නං එහෙමත් නැතුව ඇති internet තියෙනවනෙ download කරගෙන print කරගන්න තියෙන්නෙ 

තනියම ගෙන්න ගත්ත උනුත් ඉන්නවා බන්මාත් ලියුමක් යැව්ව බං ඒ කාලෙආවෙ නෑ
පස්සෙ දන්නෙ එහෙම හැම එකාටම එවන්නෑ මොකක් හරි සංගමේකිං වගේ යවන්න ඕනෙ එතකොට එවනවලු
දැන් නං එහෙමත් නැතුව ඇති internet තියෙනවනෙ download කරගෙන print කරගන්න තියෙන්නෙ
slides වලට දාන ඒව එහෙම ගෙන්නගත්ත උන් ඉන්නව![]()
තනියම ගෙන්න ගත්ත උනුත් ඉන්නවා බන්
මොකද්ද ලිපිනය කියලා දන්නෙ නැහැ
පොඩි කාලෙ නිසා ලොකු තේරුමකුත් නැහැ
මං දන්න අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්ව ඌ ගෙන්නගත්තෙ සංගමේකිං කියල දාල තනියෙන් ඉල්ලුවට එවන්නෑ කියල. මට ආවෙ නෑනෙ බං 
ගෙන්නගත්තොත් කියපං2000 වගේ තමා ගෙන්න ගෙන මමත් දැක්කෙසිරාවට ?මං දන්න අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්ව ඌ ගෙන්නගත්තෙ සංගමේකිං කියල දාල තනියෙන් ඉල්ලුවට එවන්නෑ කියල. මට ආවෙ නෑනෙ බං
ලිපිනෙ නං මං ගාව තිබ්බ පොතක තිබ්බ දැන් එවන්නැතුව ඇති බංගෙන්නගත්තොත් කියපං
දෙවෙනි ෆොටෝ ඒකෙ පහල දකුණ බලහං
ඔය සපත්තු වලට පිටිං තව ලොකු සපත්තු දෙකක් දාල හඳේ ඇවිදලා තින්නේ