>>> Elakiri Brotherhood Giveaway <<<

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හයියෝ පර්සි මොකෝ බං මේ... 04-13-2018 06:26 PM rep kapana maha warusawakata suudanam wenna

    Elakiri Kabe Cheeththa set ekata sahenna ridila. Mahe parana politics thread awussa aussa dagalanawa. Paw ithim kage unath daruwone. Rep 3 idan 22 karagena ewwa lokuwata kiyona mudukku sakkili tikakin meeta wada balaporoththu wenna be :lol:

    කරගන්ඩ දෙයක් නැතුව කරන දේවල්...වෙන මොනා කියල කරන්නද ..:lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    චිරි චිරි වැස්ස;23093569 said:
    දැනට තෑගි රික්වස්ට් කරපු කට්ටියගෙ ලිස්ට් එක සහ ඒ අයට ලබාදීමට නියමිත තෑගි මොනවද කියන එක තව සුලු මොහොතකින් කට්ටියටම බලාගන්න ඉදිරිපත් කරනව:yes:

    ඔය එක එක බල්ලො බිරුවට අපි අපේ වැඩ නවත්තන්නෙ නෑ:lol::lol:
    කිවුව දේවල් විනිවිදභාවයකින් හැමෝටම ඉදිරිපත් කරනව

    :sorry:බල්ටි නැතුව විසිල් විතරක් ගගහ කුනු අවුස්සන සෙට් එකට ඉතින් ගොඩාක් රිදෙයි:sorry:

    ආ තව එකක්:rolleyes: කට්ටියට තෑගි බෙදන හින්ද සෙට් එකක් රෙප් කපල මට තෑගි දෙනව:lol::lol::lol: ආස ඇති වැඩේ කඩාකප්පල් කරන්න.. එවුව සුම්මා:lol::lol::lol:

    මේ වෙද්දිත් කීප දෙනෙක්ටම ඉල්ලපු තැගි ලබාදීල ඉවර බවත් කියන්න ඕනෙ:cool::cool:

    :love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කරගන්ඩ දෙයක් නැතුව කරන දේවල්...වෙන මොනා කියල කරන්නද ..:lol::lol:

    පොලිටික්ස් වෙනයි බං ආතල් එකට කරන වැඩනේ එව්වා. මෙව්වත් ආතල් එකට කරන්න ආවම එනවා සක්කිලි ටික සීරියස් අරගෙන.

    හැබැයි වැරදි එකෙක් එක්ක හුජ්ජ කොල්ලෝ ටිකක් හැප්පෙන්න හදන්නේ. අන්තිමට රෙප් ටික පුකේ ගහන් වෙන එව්වා හදන් එන්න වැඩ සලස්ව ගන්න තමයි හදන්නේ. ;)
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කබේ ඉවර උනාම රෙප් දෙනවා කිවා තාම නැද්ද අයියේ ලබන කබේට ඉස්සල්ලා හම්බ වෙයිද දන්නෑ නේද:lol::baffled:
     
    • Like
    Reactions: Amith0424

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හයියෝ පර්සි මොකෝ බං මේ... 04-13-2018 06:26 PM rep kapana maha warusawakata suudanam wenna

    Elakiri Kabe Cheeththa set ekata sahenna ridila. Mahe parana politics thread awussa aussa dagalanawa. Paw ithim kage unath daruwone. Rep 3 idan 22 karagena ewwa lokuwata kiyona mudukku sakkili tikakin meeta wada balaporoththu wenna be :lol:

    කිරියෙ පරණ පොලිටික්ස් ත්‍රෙඩ් කොහොමත් බම්ප් වෙනවනෙ බන්.:lol::lol: විශේෂයෙන්ම මහින්දට බැනල දාපුවා. ඕක අලුත් දෙයක්යැ :lol::lol::lol:
     
    • Like
    Reactions: asylum

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කබේ ඉවර උනාම රෙප් දෙනවා කිවා තාම නැද්ද අයියේ ලබන කබේට ඉස්සල්ලා හම්බ වෙයිද දන්නෑ නේද:lol::baffled:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to AWRUDUKUMARA again. :baffled::baffled:

    පුළුවන් උන ගමන් දැක්ක තැන රෙප් කරනවා :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කිරියෙ පරණ පොලිටික්ස් ත්‍රෙඩ් කොහොමත් බම්ප් වෙනවනෙ බන්.:lol::lol: විශේෂයෙන්ම මහින්දට බැනල දාපුවා. ඕක අලුත් දෙයක්යැ :lol::lol::lol:

    :lol::lol: මගේ ත්‍රෙඩ් එහෙම බම්ප් උනේ නෑ ලේසියකට. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: මගේ ත්‍රෙඩ් එහෙම බම්ප් උනේ නෑ ලේසියකට. :no:

    ඔය කඩිමුඩියෙ ඕව බම්ප් කරන්නෙ චීත්තය...බලපන්කො හැම තැනම ෆේක්..ඔක්කොම 2018 අපේල් මාසෙ රෙජිස්ටර් උන ඒව ලොල්...2019 කඹේට සැරසෙනාව උන්..
     
    • Like
    Reactions: asylum

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කඩිමුඩියෙ ඕව බම්ප් කරන්නෙ චීත්තය...බලපන්කො හැම තැනම ෆේක්..ඔක්කොම 2018 අපේල් මාසෙ රෙජිස්ටර් උන ඒව ලොල්...2019 කඹේට සැරසෙනාව උන්..

    :lol::lol: එදාටත් පරාදයි තමයි ඉතින්. බලු වැඩ කරන උන්ට කර්මය පටිසන් දෙනවා