>>> Elakiri Brotherhood Giveaway <<<

>>> Elakiri Brotherhood Giveaway <<<
5u4lts.jpg


හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් සචියටත් නිදි මරාගෙන කට්ට කාගෙන ඔලුව කැක්කුම එනකන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන හිටිය සෙට් එකටත්. වෝට් කරපු හැමෝටමත් තරගය ජයගැනීම වෙනුවෙන් සුබපතනව.:love:

ඒ වගේම සහෝදර (All-time_එලකිරියන්ස්) පිලේ සියලුම සාමාජිකයන්ටත්, ඔවුන්ට වෝට් කෙරුව සියලුම දෙනාටත් කරට කර තරග වැදුනට ස්තූතියි කරනව:love:

ජන්ද වලදි බොරු පොරොන්දු දීල ජන්ද ගන්නව උනාට මෙතනදි අපි ජන්ද ගන්න දුන්න පොරොන්දු ඉ‍ටු කරන්න පලමු පියවර තියන්න යන්නෙ:yes:

තෑගි බෙදාදීමේදී හැමෝටම සාදාරණයක් වෙන්න පුංචි ෆෝම් එකක් හැදුව:) ඔයාලට තියෙන්නෙ ඒක ‍ෆිල් කරන්න:yes:

v
v
HERE
^
^
1. මේකෙ මුලින්ම තියෙන්නෙ ඔයාලගෙ යූසර් නේම් එක දාන්න. එතකොට අපිට වෝට් එක චෙක් කරගන්න ලේසී.
උදාහරණ විදිහට :- චිරි චිරි වැස්ස

2. ඊලගට තියෙන්නෙ මෙම්බර් ID එක දාන්න. ඒකෙන් අපිට ඔයගොල්ලන්ව සම්බන්ද කරගන්න ලේසී

උදාහරණ විදිහට :- member.php?u=390152
Or
390152

3. ඊලගට තියෙන්නෙ අපි දුන්න ඔෆර් වලින් ඔයාල ලබාගැනීමට බලාපොරොත්තු වන තෑග්ග හෝ තෑගි නම් කරන්න:cool:

කරන්න තියෙන්නෙ එච්චරයි ;)

මේ ෆෝම් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ අදාල ත්‍යාගය සුදුසුම කෙනාට ලබාදෙන්න සුදුස්සන් ‍තෝරගන්නයි.


*************************************
අන්ලිමිටඩ් ගූගල් ඩයිව් එක අපි ‍තෝරාගන්නා සාමාජිකයකුට ලබාදීමට තීරනය කර ඇති බැවින්, එය පසුව ත්‍රෙඩ් එකකින් ලබාදෙන්නම්

*************************************
:cool:එහෙනම් හැමෝටම ජය:cool:

 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    පොරොන්දු ඉටුවේන සුබ අලුත් අවුරුද්දක් .!!!!!!!!!!!
    ජයවේවා.


    NOWU0sd.png
     
    • Like
    Reactions: saja

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න පොරොන්දු
    දෙනවා කිවුවොත් අනිවා දෙනවා
     
    • Like
    Reactions: toi