Brotherhood team 2019 : ස්තූතිය !

Is that you

Banned
Sep 3, 2018
186
24
0
පැරදුනාම අඬලා දොඩලා පලක් නෑ පොන්සි හැත්තනේ.
කීපදෙනෙක් ටීම් එක රන් කරලා පොන්නහුඩ් ටික පරාද වෙලා..
පකුනේ බ්‍රදර්හුඩ් නම් 20 සමගිය හදාගන්න ඕනේ.
අස්මජ්ජාති වල් හැත්ත මේකටම නාකි වෙලා.
තු පොන්න හැත්ත.
තොපිට ගෑණුත් සේල් දාන්න වෙන අනාගතයක් හැදෙන්නේ.
පකේ බ්‍රදර්හුඩ් නේ පොන්නයො ටීම් එකේ කීපදෙනෙක් එකතුවෙලා වෙනම ටීම් හැදුනම.:lol:
 

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    :D:D:D
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    :sorry::sorry::sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සංවිධායකයන්ටයි මේ කියන්නෙ..

    දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්.. බොරුවට මේකේ ඉන්න members ලාගෙ කාලෙ කන්න එපා ඔයාලගෙ private agenda වලට

    මං මේ වගේ thread වල හැමිණි හැමිණි reply කරන්නෙ නෑ නමුත් ඔය ටික කියල තියන්න ඕන වුනා :)

    ඉස්තූති
     
    Last edited: